ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රසිද්ධියේ අමුවෙන් මාළුවෙක් ආහාරයට ගත් දිලිප් වෙදාරච්චි මහතාගේ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යයන් විසින්ද වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු මෙසේ කිරීම වනචාරී ක්‍රියාවක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයන් සඳහන් කර තිබෙනවා.කෙසේ වෙතත් දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කර තිබෙන්නේ මෙරට මාළු වෙළඳාම සීඝ්රයෙන් පහල වැටීම හේතුවෙන් සහ