අල්ලස් දූෂණ පැමිණිලි හේතුවෙන් මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවට වාර්තා වනවා. රජය විසින් ගත් මෙම තීරණය 2021 ජනවාරි මස 01 වනදාට පෙර ක්රියාත්මක වන බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.