ඇහැලියගොඩ පවත්වාගෙන යනු ලබන හයිඩ්රාමනී කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.එහි සේවය කරන සේවකයින් 6 දෙනෙකුට සිදුකල ප්cර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවත් අනෙකුත් සේවකයින්ට කර්මාන්තශාලාව විෂබීජහරණය කර නැවත ආරම්භ කරන දිනයක් දන්වන තුරු නිවෙස් තුළ නිරෝධායනය වන ලෙස කර්මාන්තශාලාවේ කලමණාකාරීත්වය දැනුම් දී තිබෙනවා.