ජනපති අගමැති රටට සෙත් පතා මිරිසවැටියේ

මල්වතු පාරිශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනපති පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙනුත් අගමැතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙනුත් සහ රට වැසියන්ට, ලෝවැසියන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුදබිමේදී ඊයේ සන්ධ්‍යාවේ මහා සංඝරත්නයේ 500 නමක් හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් ජනපති, අගමැති සහ මැති ඇමතිවරුන් පිරිසකගේද සහභාගීත්වයෙන් පැවැත්වුණා.

Read More

අයියත් එකයි – මල්ලිත් එකයි දෙන්නාම ව්‍යසන ව්‍යාපාර කරගෙන සල්ලි ගොඩ ගැහුවා, රන්ජන් රාජපක්ෂලාට දෙහි කපයි

රාජපක්ෂ නඩය අමු හොරුන් කණ්ඩායමක් බවත් අතීතයේ සිටම සුනාමි ඛේදවාචකය , යුද්ධය ව්‍යාපාරයක් කරගෙන මුදල් ගොඩ ගසා ගත් බවත් මේ වන විට කොරෝනා වසංගතයත් ව්‍යාපාරයක් කරගෙන පෙර සේම සිදුකරමින් සිටින බවත් තමා ඒ පිළිබඳව මුල සිටම පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. දූපතක් වූ ශ්‍රීලංකාවට කොරෝනා

Read More

ශ්‍රී ලංකා ජනපති, අගමැති, විපක්ෂ නායක, ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරයි

සිය ට්විටර් ගිණුමට පණිව්ඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක බවත් නව ඇමෙරිකානු ජනපතිවරයා සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බලපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර තිබුණා. අග්‍රාමාත්‍ය

Read More