අඹගමුවේ ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කෙරේ

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 15ක් සහ දඬුකැලේවත්ත පහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 7ක් හමුවීමත් සමග වැලිඔය – දඩුකැලේ පහළ කොටසට සහ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පනවා තිබෙනවා. වැඩිවැඩියෙන් එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා මෙම තීරණය

Read More