කංසා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තණමල්විල ජනතාව ඉල්ලා සිටියා ඊයේ දිනයේ තණමල්විලදී පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු එය එල්ලා සිටියේ ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනටමත් කන්සා භාවිතා කරන බවත් ඒ නිසා රජය මැදිහත් වීම් එය විධිමත්ව වගා කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලුවා