කළුතර උතුර පොලීසිය විසින් ලිංගික අතවරයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු විසින් එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිදුවීමක් ඊයේ සවස සිදු වී තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පොලීසියට ගෙනැවිත් පොලිස් කූඩුවට දැමීමට හදන විටදී එම සැකකරු එයට විරුද්ධ වී එම පොලිස් පරීක්ෂකවරයාට පහරදී තිබෙන අතර පොලිස්