අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය මගින් දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබෙනවා.එම කණ්ඩායම් වලට ශ්රීලාංකික ක්රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත් කර තිබෙනවා. දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස කණ්ඩායම සඳහා ලසිත් මාලිංගත් දශකයේ අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරත් නම් කර තිබෙනවා.විශේෂත්වයක් වන්නේ මේ වන විට ක්රීඩා පිටියට සමු දී සිටින