රිෂාඩ් ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට කණ්ඩායක් දෙකක්

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ නවතාගෙන සේවය ලබාගත් දැරියගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය විසින් විමර්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා එම කටයුතු වලට විශේෂ පොල්සි කණ්ඩායක් දෙකක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා ඉයේ දින ( 20 ) මෙම කණ්ඩායක් දෙක දැරිය කළින් පදින්චිව සිටි අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල

Read More

තව මරණ 45ක් වාර්තාවෙයි

අද දින තවත් කොරෝනා මරණ හතලිස් පහක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනූව මේට තුළ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 3313 දක්වා ඉහළ ගොස් තිබෙනවා

Read More

විරෝධතා සහ රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තහනම් පොලිසියෙන් රටටම නිවේදනයක්

ජනතාව වැඩිවශයෙන් එක් වන උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් ඇති බව එම නිසා උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බවයි පොලිසිය විසින් මහ ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්‍ය සේවා

Read More