සුදු ඉරේ අධික වේගයෙන් ආ ත්‍රීරෝද රථයේ ගැටුණු පාසල් දැරියට බරපතල තුවාල

ඊයේ දිනයේ සවස 4.00ට පමණ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේදී පදික මාරුව හරහා පාර මාරු වෙමින් සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී දික් ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයේ ශිෂ්‍යාව ගැටෙනවාත් සමගම අඩි කිහිපයක් ඇය විසිවී ගොස්

Read More

කොරෝනා මර්දන කටයුතු අධීක්ෂණයට ඉහළ හමුදා නිලධාරීන් 25ක්

අද දිනයේ සිට කොරෝනා මර්දන කටයුතු සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් 25 වෙනුවෙන් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන් 25ක් පත් කිරීමට යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තීරණය කර තිබෙනවා. ඔවුන්ට ඖෂධ සහ අත්‍යාවශ්‍ය සේවා සැපයුම් පිළිබඳව සොයා බැලීම, නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය සොයාබැලීම, එම මධ්‍යස්ථාන සඳහා පුද්ගලයින් ප්‍රවාහනය කීරීම සොයා බැලීම ආදී විශේෂ

Read More

කොරෝනා ප්‍රභේද සොයා ශ්‍රීලංකාවත් පරීක්ෂණ අරඹයි

කොරෝනා වෛරසයේ ප්‍රභේද පිළිබඳව සොයා බලමින් තම විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ මේ වන විට සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරසයේ විකෘති වූ වෛරස ප්‍රභේදයන් පී.සී.ආර්. පරීක්ෂණ මගින් හඳුනාගැනීමට නොහැකි බව පවසමින් මෙම

Read More

රත්නපුර රෝහල් වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා

රත්නපුර රෝහලේ සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු, උපස්ථායකයින් දෙදෙනෙකු සහ හෙද මණ්ඩලයේ දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන් 9කට කොරෝනා ආසාදනය වී ඇතු බවට හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වය නිසා අද දිනයේත් කිහිප දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කල බව රෝහල් බලධාරියෙකු පවසා සිටියා.

Read More

පාදුක්ක ප්‍රදේශයේ කොරෝනා හිස ඔසවයි

පාදුක්ක ප්‍රදේශයේ මේ වන විට කොරෝනා හිස ඔසවමින් තිබෙන බවත් මේ වන විට පාදුක්ක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවූ පිරිසක් හඳුනාගෙන ඇති බවත් එම පිරිසෙන් වැඩි පිරිසක් ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පදිංචි අයවලුන් බවත් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටියා. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ

Read More

කොරෝනා වලට වඩා දරුණු වෛරසයක් බොලිවියාවෙන් – ඇමෙරිකාව ලෝකයටම අනතුරු අඟවයි

මිනිසුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි චැපර් නම් වූ භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. ඉබෝලා වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන චැපර් ලෙස හඳුන්වන මෙම නව වෛරසය බොලිවියාවේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී හඳුනාගෙන තිබෙනවා. මින් පෙරද 2004 වර්ෂයේදීත් බොලීවියාවේ මෙම වෛරසය

Read More

හෝමාගම ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් – එම ප්‍රදේශ මෙන්න

හෝමාගම, පැලැන්වත්ත, මත්තෙගොඩ සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට හෝමාගම – ගලවිලවත්ත ජල පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 9:00 සිට පැය 10ක් ජලය කප්පාදු කරන බව ජල සම්පාදන සහ ජලප්‍රවාහණ මණ්ඩලය නිවේදනය කලා.

Read More

කොරෝනා LPL ආක්‍රමණය කරයි

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ Colombo Kings කණ්ඩායමේ පුහුණුකරු වන එංග්ලන්තයේ කබීර් අලී මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.මේ හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර බොහෝ සෙයි එම තනතුරට ඩේව් වට්මෝර් මහතා කැඳවනු ඇති බවට මත පල වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුටද කොරෝනා

Read More

කොරෝනා මර්දනයට අනිල් ජාසිංහ යලිත් අද දිනයේ සිට පැමිණේ

අද දිනයේදී සෞඛ්‍යා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කොරෝනා මර්දන වැඩපිලිවෙලට යලිත් අනිල් ජාසිංහ මහතා කැඳවන බවට සඳහන් කර තිබෙනවා. පරිසර ලේකම් ලෙස ඔහු හට ලබා දුන්නේ උසස් වීමක් බවත් අද දිනයේ සිට කොරෝනා මර්දන වැඩපිලිවෙලට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සම්බන්ධවන බවත් පවිත්‍රා වන්නිආරච්චි

Read More

කොළඹ කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

කොළඹ නගර සභා බල ප්‍රදේශය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කල බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා. කොරෝනා වෛරසය මේ වන විට තරමක් දුරට පාලනය කර ඇතත් කොළඹ නගර සභා බල ප්‍රදේශය සේම බස්නාහිර පලාතම තව දුරටත් අධි අවදානම් බව

Read More