අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කල බව යුධ හමුදාපතිවරයා නිවේදනය කර තිබෙනවා.ඊයේ දිනයේදී ප්‍රදේශයකින් වාර්තා වුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 99ක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම හදිසි තීරණය ගෙන තිබෙනවා.
Tag: lockdown
ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 41ක් හමුවීමත් සමග ගාල්ලේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් ලබන වාර තෙක්ම වසා දැමීමට තීරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා නිවේදනය කර තිබෙනවා.එම පාසැල්වල අධ්‍යන කටයුතු