ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ Colombo Kings කණ්ඩායමේ පුහුණුකරු වන එංග්ලන්තයේ කබීර් අලී මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.මේ හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර බොහෝ සෙයි එම තනතුරට ඩේව් වට්මෝර් මහතා කැඳවනු ඇති බවට මත පල වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුටද කොරෝනා
Tag: lpl 2020 live
ලංකා ප්‍රීමියර් ලීගයට දින නියම වෙයි
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා, සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එක්ව ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එය ලබන 27 වන දා හෝ 28 වන දා ආරම්භ කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා. එමෙන්ම තරඟය හම්බන්තොට සූරීයවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පමණක් පැවැත්වෙන අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා එහි ආරක්ෂිත ජෛව බුබුලක් නිර්මාණය