මහර බන්ධනාගාරයේ ඇත්වූ කලබලකාරී උණුසුම් තත්ත්වය නිසා මරණයට පත් වූවන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.ඒ තුවාල ලැබූ තවත් රැඳවියෙක් මිය යාමත් සමගයි.එම සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 9ක් වී තිබෙනවා.වාර්තා වන ආකාරයට අදාල සිදුවීමෙන් බන්ධනාගාරයේ දේපළ වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීමෙන් රෝහල් ගත කර සිටින