රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා ඊයේ (15) දින පවසා සිටියා රත්නපුර දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන්
Tag: newalanka.lk
PCR පරීක්ෂණ කරන්නැයි රැඳිවියන් කල උපවාසය අත් හරී
PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් පිරිසක් එක්ව වහලයක් මත කල උපවාසය නිම කර තිබෙනවා.මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 158ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අතර බන්ධනාගාර නියාමකවරුන් 3න් දෙනෙක්ද සිටිනවා. මේ වන විට බන්ධනාගාර අශ්‍රිතව PCR පරීක්ෂණ 9500ක් පමණ සිදු කර තිබෙන බවත් අද දින
අයියත් එකයි – මල්ලිත් එකයි දෙන්නාම ව්‍යසන ව්‍යාපාර කරගෙන සල්ලි ගොඩ ගැහුවා, රන්ජන් රාජපක්ෂලාට දෙහි කපයි
රාජපක්ෂ නඩය අමු හොරුන් කණ්ඩායමක් බවත් අතීතයේ සිටම සුනාමි ඛේදවාචකය , යුද්ධය ව්‍යාපාරයක් කරගෙන මුදල් ගොඩ ගසා ගත් බවත් මේ වන විට කොරෝනා වසංගතයත් ව්‍යාපාරයක් කරගෙන පෙර සේම සිදුකරමින් සිටින බවත් තමා ඒ පිළිබඳව මුල සිටම පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. දූපතක් වූ ශ්‍රීලංකාවට කොරෝනා
යුධ හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුව වැඩ පටන් ගනී – පළමු දවසේම 15ක් බෙල්ල මුලින්ම අහු වෙයි
අද දිනයේ උදෑසන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ යුධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව විසින් දිනයක් ගතවීමටත් පෙර නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල එම නීතිය කඩමින් හැසිරුණු පුද්ගලයින් 15ක් අද දින සවස වන විට අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කලා. අද අත් අඩංගුවට ගත් පිරිස කොළඹ
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගියෙක් ලක්ෂ 80ක් වටිනා PCR යන්ත්‍රයක් එම රෝහලට පරිත්‍යාග කරයි
කොරෝනා වසංගතය හමුවේ මුදල් ඇති නැති සෑම දෙනාම රටේ අසරණ වුණු අයට වගේම රජයටත් අධාර උපකාර කරමින් සිටිනවා.මේ වනවිට ඉටුකම කොවිඩ්-19 අරමුදලද මේ වනවිට රුපියල් මිලියන 1700කට ආසන්න වී තිබෙනවා. එවන් අවස්ථාවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ලබන PCR