දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ජන්ම දිනය දා පිරිසක් එක් කරගෙන සාදයක් ඇවැත්වීමට කටයුතු කර තිබුනා පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් පිරිසක්ද සහබාගී වී තිබෙනවා අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුම ඔස්සේද පින්තූර
Tag: news lanka
ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ ඇල්ලේ හිමි කියයි
ඡන්දෙ දීලා පත්කරගත්තට වෙන්දේසි කොම්පැනියක් වගේ කියල දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරනවා උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිහිටුවීමේ උත්සවයට සහබාගී වෙම්න් කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන්
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසට ප්‍රහාරයක්
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා ඒක කට කතාවක් මිස එහි කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබෙනව නමුත් එම ප්‍රවෘත්තිය බොරුවක් බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා ඒ සම්බන්ධයෙන් විමසා තමන්ට දුරකථන ඇමතුම්
කොරෝනා එන්නත ඉක්මනින්ම අප රටට ලබා දෙන මෙන් ජනාධිපති ලඛිතවම ඉල්ලයි
කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන මෙන් තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික ව යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාව සහ චීනය අප රටට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බව පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස
රේස් බයි රේස් තහනම් කරන යෝජනාව සම්මතයි
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් වනවා නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර
පාර්ලිමේන්තුව තුලත් කොරෝනා පොකුරක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්රුන්ට කොරෝනා ආසාදන වීමත් සමග පාර්ලිමේන්තුව තුල මූලිකව කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් පවතින බව අදහන් පාර්ලිමේන්තුව තුල මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නිරෝදායනය වෙමින් සිටිනවා පාර්ලිමේන්තුවේ තුන්සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂාවට භාජනය
කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර ජනාධිපති කාර්යාලයටත් ගිහින්
දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇති බවට හදුනාගෙන තිබෙනවා ජනවාරි මස 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමටද සහබාගි වී තිබෙනවා එමෙන්ම එම කාලයේදී ඔහු
යාපනය සරසවියේ උපකුලපති මුල්ලවයික්කාල් ස්මාරකයට යලිත් මුල්ගල් තබයි
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද උදෑසන අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව අද අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස
ඇමති වාසුදේවට කොරෝනා ඔහු 82 හැවිරිදියි
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙනවා
රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ආශ්රිත මන්ත්‍රී ලයිස්තුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා එලෙස හදුනාගත් මන්ත්‍රී වරුන් අතර ගයන්ත කරුණාතිලක , තලතා අතුකෝරල , එම්.ඒ. සුමන්තිරන් , නක්ය රාසමාණික්‍යම් , ලක්ෂමන් කිරිඇල්ල , අශෝක අබේසිංහ , එම්. රාධක්‍රිෂ්ණන් ,තිස්ස අත්තනායක , කෙහෙලිය රඹුක්වැල්ල ,ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කේ.එම්. නන්දසේන යන පාර්ලි