යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිය ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය කල යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් විසින් බවයි
Tag: news lanka
පාර්ලි මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටත් කොරෝනා
පාර්ලි මේන්තු මංත්‍රී රවුෆ් හකීම් මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ට්විටර් සටහනක් තබමින් රවුෆ් හකීම් මහතා ප්‍රකාෂ කර තිබෙනවා තමන් නිරෝදායන ක්‍රියාවලියට යොමු වන අතර ගත වූ දින 10ක කාලය තුල තමාව ඇසුරු කල අයද සෞඛය මාර්ගෝප දේශ අනුගමනය කරමින් ඔවුන්ට සහය වන ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා එමෙන්ම
සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් හට ගනී
හබරණ හිරිවඩුන්න බෝධිරාජා රාම විහාරස්ථානයට රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැමිණි අවස්ථාවෙහිදී එහි නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන්ස්ව්ස්ස් ඊට හේතු වී තිබෙන්නේ සිදුහත් බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වූයේ එම ස්ථානයේදී බවට මතයක් දරන පිරිසක් එම ස්තානයට පැමිණ සිටීම කෙසේ නමුත් විහාරාධිපති හිමියන් කියා සිටියේ එවැන්නක් තහවුරු කිරීමට මෙතෙක් සාක්ෂි ලැබී නැති බව අසත්‍ය තොරතුරු
කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් අරින්න ඕනි මහින්දානන්ද අලුත්ගමගේ කියයි
කොවිඩ් 19 වෛරස් අවධානම හමුවේ සැගවි නොසිට එයට අබියොගයක් වී රට විවෘත කර පාසල් විවෘත කර එම අවධානමට මුහුණ දිමට සියළු දෙනා කටයුතු කල යුතු බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා මෙම අවධානම හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙන් මෙරට තුලද දෛනික කටයුතු සමාන්‍යය පරිදි සිදු විය යුතු බවද අලුත්ගමගේ
ප්රභූන්ගේ සියළු පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කරයි
ප්‍රභූ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් 44,000 ක් පමන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමට කටයුතු කරන ලෙස ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර තිබෙනවා ප්‍රභූ ආරක්ෂාවට යොදා සිටින කණ්ඩායම් නැවතත් කොටස් වශයෙන් පොලිස් සේවය වෙත
ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා බැසිල්ගේ ප්‍රකාශය දැඩිව හෙලා දකිනවා
ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා එම සංගමයේ සහකාර ලේකම් වෛද් නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය තිබෙනව බවයි වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා සදහන් කලා තම සංවිධානයට බැසිල් රාජපක්ෂ
මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි යාපන සරසවියේ උණුසුම් තත්වයක් STF බලඇණි කැදවයි
යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමත් සමග සිසුන්, දේශාපලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ දැඩි නොසන්සුන්කාරී හැසිරීම ඊයේ (08) රාත්‍රියේම පාලනය කල බවට කෝපායි පොලීසිය පැවසුවා මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යැයි පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින්
විද්‍යුත් තැපෑල හරහා මුදල් වංචා කළ විදේශකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
මොරටුව ප්‍රදේශයේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ විද්‍යුත් තැපෑල පරිහරණය කළ නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාළ ගෘහ නිර්මාණ ශිල්පියා ප්‍රංශයේ වෙසෙන තවත් ශී‍්‍ර ලාංකිකයෙකුට යැවූ විද්‍යුත් තැපෑල පණිවිඩයේ තිබූ ගිණුම් අංකය වෙනස් කර සැකකරුවන්ගේ ගිණුම්
සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක් පුච්චන කමිටුව විතරයි ඇත්ත ඇමතිනී පවිත්‍රා
කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කර නේද ආදානය යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පවසා සිටියා ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු
ඇමති දයාසිරිට කොරෝනා හැදෙයි හික්කඩුවේ හෝටලයකට
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී තිබෙනවා අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර තිබෙනවා