ධනසිරිට අගමැතිගෙන් තනතුරක් ලැබෙයි

ගරු අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වනවා රොහාන් වැලිවිටඅග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Read More

ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි පෙබරවාරි අග ලංකාවට ගේනවා

කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරනවා ඒ අනුව එම එන්නත සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියා ශ‍්‍රී

Read More

කොරෝණා මරණ තවත් දෙකක් තවත් 479කට කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් උනා ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යනවාමේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු වාර්තා උනා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,512 දක්වා ඉහළ ගියා මෙරට සුවය ලැබූ සමස්ත ගණන 37,817 වනවා මේවන විට රොහල්

Read More

ලංකා රජය ජිනීවා වලදී කොටුකරන යෝජනාවක් වවුනියාවේදී හදයි

එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරතවන බව වාර්තා උනා වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක

Read More

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටෙයි සිව් දෙනෙකුට බරපතලයි

යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසා සිටියා මන්නාරමේ සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ යාපනයේ සිට වව්නියාව දෙසට ගමන්ගත් වෑණ් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය

Read More

දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක් ලබා දෙයි

දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ සදහන් පොළොන්නරුවේ සිට කොළඹට එම දුමරිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ

Read More

ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා අධිශීතකර ලොරිවලින් රට පුරා චිකන් බෙදලා

මෙරට ප්‍රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වනවා ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි දැනගන්න ලැබෙන්නේ කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙසටයි ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය

Read More

1 12 13 14 15 16 31