කොරෝනා මරණ 195ක් වෙයි

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ සංකූල වූ වකුගඩු ආසාදනය සහ කොරෝනා හේතුවෙන් ඉහල ගිය නිව්මෝනියාවයි.

Read More

පාදුක්ක ප්‍රදේශයේ කොරෝනා හිස ඔසවයි

පාදුක්ක ප්‍රදේශයේ මේ වන විට කොරෝනා හිස ඔසවමින් තිබෙන බවත් මේ වන විට පාදුක්ක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවූ පිරිසක් හඳුනාගෙන ඇති බවත් එම පිරිසෙන් වැඩි පිරිසක් ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පදිංචි අයවලුන් බවත් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටියා. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ

Read More

කොරෝනා අවදානම මැද විදෙස් සංචාරක පළමු කණ්ඩායම දිවයිනට

කොරෝනා අවදානම ආරම්භ වීමත් සමග මීට වසර 9කට පමණ පෙර මෙරට ගුවන් තොටුපොලවල් විදෙස් ජාතිකයින් සඳහා වසා දැමුණා.ඒවා යොදා ගනු ලැබුවේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව කොරෝනා වෛරසයක්ද මේ වන විට යුරෝපා රටවලින් හඳුනාගෙන ඇති අවස්ථාවක, බොහෝ රටවල ගුවන්තොටුපොලවල් යලිත්

Read More

1 17 18 19 20 21 31