දශකයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් දෙකට අපේ සිංහයන් දෙදෙනෙක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබෙනවා.එම කණ්ඩායම් වලට ශ්‍රීලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත් කර තිබෙනවා. දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස කණ්ඩායම සඳහා ලසිත් මාලිංගත් දශකයේ අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරත් නම් කර තිබෙනවා.විශේෂත්වයක් වන්නේ මේ වන විට ක්‍රීඩා පිටියට සමු දී සිටින

Read More

වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා

ත්‍රිකුණාමලයේ සිට විශේෂ රාජකාරි සඳහා පොලොන්නරුවේ වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එම නිසා එම වෛද්‍යවරුන් සමග සේවය කල සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවකයි 10 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව සඳහන් වනවා.

Read More

විවාහ උත්සව වල සිටි 26කට කොරෝනා

අළුත්ගම ප්‍රදේශයේ විවාහ උත්සවයකදී අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් මනාලියට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම මග්ගොන ප්‍රදේශයේ විවාහ උත්සවයක සිටි 42කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර තිබෙන අතර ඉන් 23න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

Read More

මාස එක හමාරකට පසු හුදෙකලාවෙන් ඉවත් කරන ප්‍රදේශ මෙන්න

කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය යන ග්‍රාම නිලධාරී වසම්වලට ද, වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම, මරදාන පොලිස් වසම

Read More

අවිස්සාවේල්ලෙන් කොරෝනා ආසාදිතයින් 150ක් හමු වෙයි

ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් 150ක් අවිස්සවේල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.ඒ ඊයේ දිනයේ රෝගීන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගත් ප්‍රදේශයයි.ඊයේ දිනයේදී හඳුනාගත් සමස්ථ ආසාදිතය්න් සංඛ්‍යාව 598කි. ඉන් 05 දෙනෙකු විදෙස් රටවල් වල සිට මෙරටට පැමිණි අය වේ. මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40,380කි.32,051ක් මේ වන විට සම්පූර්ණ සුවය

Read More

1 18 19 20 21 22 31