උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Tag: news lanka
Sri lanka cricket – පළමු දිනයේම ලංකා පිළ ප්‍රබල ස්ථානයක චන්දිමාල් සහ ධනංජය තැබූ වාර්තාව මෙන්න
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් සමඟ මාට්ට්ටු වූ සැකකරු මීටපෙරත් හොද හොද ගේම් දීලා
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – මෘත දේහ ආදානයට විරුද්දව ගිනි තියා ගන්නට මුස්ලිම් ජාතිකයෝ සැරසෙයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – ඇමතිපුතා හොරෙන් ගෙන්වූ සැප වහානය මාට්ටුවෙයි
පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබෙනවා වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි
උණුසුම් පුවත් – කොරෝනා දේහ භූමිදානයට නිර්දේශ කලහොත් සියල්ලම භූමිදානය කරන්න
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නෙත් ගුවන්විදුලිය විසින් වාර්තා කලාඅ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම
උණුසුම් පුවත් – ආසාධිත මෘත දේහ ආදාහනයට නිර්දේශ
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට අපි දැඩිලෙස විරුද්ධයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සදන් කරනවා මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පවසා
අභ්‍යාවකාශ තාක්ෂණයෙන් නිර්මාණය කල විශාල බැලූනයක් හෙට වා තලයට
විශ්ව විද්‍යාල 16ක එකමුතුවෙන් කිලෝ එක හමාරක බරකින් යුතු වායු බැලූනයක් අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කිරීමේ පුවතක් වාර්තා වනවා.එම වායු බැලූනය හෙට දිනයේදී කිලෝමීටර් 40ක් පමණ දුරින් වායුගෝලයට හෙට දිනයේදී මුදා හරින බව එම කණ්ඩායම සඳහන් කලා.
කොළඹ – අවිස්සාවේල්ල බස් සේවා කලුඅග්ගලට සීමා වේ
අවිස්සවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල බස් සේවාවන් කලුඅග්ගල නගරය දක්වා සීමා කිර ඇති බව පොලීසිය නිවේදනය කලා හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් ලෝලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් පාදුක්ක – අවිස්සාවේල්ල බස් සේවාවලත් ගමන් අවසානය කලුඅග්ගල නගරය බව පොලීසිය සඳහන් කලා.