අ.පො.ස. සා.පෙළ දින නියමයක් නොමැතිව කල් යයි

2021-01-18 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් 50%කට ආසන්න පිරිසකට මේ වන විට අධ්‍යාපන

Read More

ශ්‍රිලංකා ආයෝජන මණ්ඩල සභාපති සේවයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රසිද්ධ ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙක් වන සුසන්ත රත්නායක මහතා බොඉ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ගෝඨාභය ආජපක්ෂ මහතා ජනාධිපති දුරයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා බොඉ සභාපතිදුරයට පත් කල අතර ඒ මහතා බොඉ සභාපති ධුරය භාරගෙන තිබුණේ සවරක කාලයක් සඳහා පමණි. මේ වන විට ඔහුගේ ඉල්ලා අස්වීමේ

Read More

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් තවත් රැඳවියෙක් මරුට – තවත් කිහිපයකගේ තත්ත්වය බරපතලයි

මහර බන්ධනාගාරයේ ඇත්වූ කලබලකාරී උණුසුම් තත්ත්වය නිසා මරණයට පත් වූවන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.ඒ තුවාල ලැබූ තවත් රැඳවියෙක් මිය යාමත් සමගයි.එම සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 9ක් වී තිබෙනවා.වාර්තා වන ආකාරයට අදාල සිදුවීමෙන් බන්ධනාගාරයේ දේපළ වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීමෙන් රෝහල් ගත කර සිටින

Read More

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියළු පාසැල් සතියකට වසා දමයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කරන පුද්ගලයින් අතර අහඹු ලෙස කල PCR පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත පුද්ගලයින් කිහිපදෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියළුම පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කල බව දඹුල්ල නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Read More

අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka

මේ වන විට අගමැතිවරයාගේ නිළ නිවස වන අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එහි සේවකයන් සේවය නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමන් සහ අග්‍රාමාත්‍යවරයාත් පිලි නොගන්නා බවත් එමෙන්ම තමන්ද එහි කාර්යාලයක සේවය කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇති

Read More

බැසිල් රාජපක්ෂ හිරේ දැමීමට ගැසූ සාකච්ඡාවක හඬපටයක් ලීක් වෙයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට අවශ්‍ය බී වාර්තාවක් කෙසේ හෝ සකස් කර ගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමක් පිළිබඳව සාකච්ඡා කරන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යවල මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා. හිටපු F C I

Read More

අක්කරෛපත්තු හුදෙකලා කෙරේ

අක්කරෛපත්තු ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තිබෙනවා.

Read More

ඇහැලියගොඩ හයිඩ්‍රාමනී වසා දමයි – 6 කට කොරෝනා _News lanka

ඇහැලියගොඩ පවත්වාගෙන යනු ලබන හයිඩ්‍රාමනී කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.එහි සේවය කරන සේවකයින් 6 දෙනෙකුට සිදුකල ප්cර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවත් අනෙකුත් සේවකයින්ට කර්මාන්තශාලාව විෂබීජහරණය කර නැවත ආරම්භ කරන දිනයක් දන්වන තුරු නිවෙස් තුළ නිරෝධායනය වන ලෙස කර්මාන්තශාලාවේ කලමණාකාරීත්වය දැනුම් දී තිබෙනවා.

Read More

පොහොට්ටුව වෙබ් අඩෙවි කිහිපයකට රත් වෙන්නම දෙයි _ News Lanka

විවිධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින්, බොරු ප්‍රචාරයන් ගෙන යන රජයේ ලියාපදිංචි කර නොමැති වෙබ් අඩෙවි කිහිපයක් ඇති බවත් ඒවාට ගන්න ක්‍රියාමාර්ගයන් ගැන මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා. බොහෝ දුරට එම වෙබ් අඩෙවි තහනම් කරන බවත් රජය එම ක්‍රියාමාර්ග ගන්නේ රජයේ ආරක්ෂාවට

Read More

ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පාසලේ උදය රැස්වීමේදී ඇද වැටෙයි

ඇඹිලිපිටිය නගරයේ ප්‍රධානතම පාසලක 09 වසර ඉගෙනුම ලබන සිසුවියක් අද උදෑසන පාසලේ රැස්වීමේදී ශ්වසන අපහසුතාවයක් නිසා ඇද වැටී තිබෙන අතර ඇය අසලට කිසිඳු සිසුවෙකු හෝ ගුරුවරයෙකු නොගොස් ඇති බව වාර්තා වෙනවා. ඉන් පසු ගිලන් රථයක් පැමිණ ඇයව රෝහල් ගත කර තිබෙන අතර ඇඹිලිපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ එම සිසුවියට

Read More

1 24 25 26 27 28 31