උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Tag: news lanka
බැසිල් කොරෝනා පරීක්ෂාවට ලක්වෙයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳ යොමො වී තිබෙනවා ඒ අනුව සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවට හෙලි වී තිබුනා කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබුනා
මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සජීවීව මුත්‍රා කර පෙන්වයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වීමට කටයුතු කර තිබුනා ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කර තිබුනා ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නොමැති බව
සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි ඒකයි කොරෝනා හැදෙන්න ඇත්තෙ -ධම්මික බණ්ඩාර
කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරනවා තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසා සිටියා නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට ශ්රීලනිපය විරුද්ද වේ
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කර තිබෙනවා එම පක්ෂ නායක මහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය සිටින්නේ එම ස්ථාවරයේ බව තමන් ජනාධිපති ධුරය දරද්දී මෙම කොටස ඉන්දියාව ඉල්ලූ බවත් තමන් එය නොදෙන බව ඉතා පැහැදිලිව දැනුම්දුන්
බැසිල් කොරෝනා පලමු පෙල ආශ්‍රිතයෙකු වෙයි
ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හදුනාගෙන තිබෙනවා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත්‍රික් රැස්වීමක් සදහා ඒ මහතා සහභාගී තිබෙනවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත පුත්ගලයෙක් බවට
බස්රථයක් කාර් රථයක් යටකරගෙන රෙදි සාප්පුවකට කඩා වදී තිදෙනෙකුට බරපතලයි
යාපනය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී ලංගම බස්රථයක් කාර් රථයක්ද යටකරමින් වෙළඳසැලක් තුලට කඩා වැදීම හේතුවෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට යාපනය පොලීසිය පවසනවා බස්රථය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී අධික වේගයකින් පැමිණ ඇඟලුම් වෙළළඳසැලක් අසල තිබූ කාර් රථයක්ද අනතුරට ලක්කරමින් දුරකතන සහ විදුලි කනුවකද ගැටීමෙන් ඇඟලුම් වෙළළඳසැල තුලට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව
තවත් කොරෝනා පැණියක් සොයාගනී පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි
කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම ඖෂධයේ ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ඒ මහතා පවසා සිටියා දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැුගෙන ගොස් ඇති බවත පවසා
තවත් 787කට කොරෝනා
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 787 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ආසාදිතයන් සංකයාව 56,863 දක්වා ඉහළ ගියා ඒ අනුව තව දුරටත් ආසාදිතයන් 7968 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ස්ංකයාව 48,617ක් වනවා එමෙන්ම නව මරන දෙකක් වාර්තා වීමත් සමග සමස්ත් මරන සංකයාව
මහ වැස්සෙන් කිලිනොච්චියේ වැවක් කැඩී යයි
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් කිලිනොච්චිය කන්දකුලම් වැව් බැම්ම මහත් පරිශ්‍රමයක් දරා නැවත පිළිසකර කර තිබුනා සිද්ධිය සැල වූ විගස ක්‍රියාත්මක වූ භටපිරිස් වැව්