21 සිට සංචාරකයන්ට රට විවෘතයි ප්‍රසන්න රණතුංග මහතා කියයි

ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි සියලු පියවර ගෙන ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව

Read More

ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබෙනව එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබෙනවා එම චායාරූපයේ හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා

Read More

පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි කොරෝනා පරීක්ශන මග හරී

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වනවා පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසක් ඔවුන්ට කොරෝනා පරීක්‍ෂණ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් වැඩි පිරිසක්

Read More

ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තටද කොරෝනා බිරිද හා දරුවන්ද ආසාදිතයි

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්‍ෂණවලින් හෙලිව තිබෙනවා ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව ඇති අතර මේ හේතුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බවටයි වාර්තා වනනෙ පියල් නිශාන්ත මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලා

Read More

තිදරු මවක් ඝාතනය කෙරේ සැමියා සැක පිට අත්අඩංගුවට

කිලිනොච්චිය පූනකරී පොලිස් වසමේ තෙලිගරෙයි ප්‍රදේශයේ නිවසක් තුල තිබී ඝාතනය කෙරුණු කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (17) දින සොයාගත් බවට පූනකරී පොලීසිය පවසනවා මෙසේ ඝාතනය කොට ඇත්තේ තිදරු මවක් වන අතර ඇගේ ගෙල කිසියම් තියුණු ආයුධයකින් කැපීම නිසා ඝාතනය වී ඇති බවටත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටත්පොලීසිය සැක

Read More

රන්ජන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන්ද නීතිපතිගේ මතය මෙන්න

සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැති බව නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුවත් කර තිබුනා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායක මහතාට වසර 04ක බරපතල

Read More

අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්

මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කර තිබෙනවා තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්‍රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා තිබුනා විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීමක් යොමු

Read More

තවත් 627කට කොරෝනා මරන 270ක් දක්වා ඉහලට

ඊයේ දිනය තුළ පමනක් මෙරට කොරෝනා ආසාදිතයන් 627 දෙනෙකු වාර්තා වී තිනෙනවා එම පිරිස සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සකයාව 53,703 දක්වා ඉහළ ගියා ඊයේ දිනය තුල මරන 06ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත මරන සංකයාව 270ක් දකවා ඉහල ගියා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා

Read More

ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් අකුරටම පිලිවෙත් රැක බිවු මන්ත‍්‍රීට හා පවුලටම කොරෝනා

කොරොනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ධම්මික පැණිය තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ‍ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ශිලන්ත විජේපාල මහතා පවසා සිටියා නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ

Read More

මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ ඌවතැන්නේ සුමන හිමි කියයි

තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්තය දක්වා තිබූ සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන්කරනවා තමන් හසු කර තිබුණේ කුමන්ත්‍රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන

Read More

1 3 4 5 6 7 31