කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා නිශ්පාදනය කල ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය
Tag: news lanka
හෝටල් නිරෝධායනයේදී ගසාකන කල්ලියක් පිලිබදව හමුදාපති කියයි
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන අය නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන අවස්ථාවල සමහර පුද්ගලයන් අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා ඒ නිසා එවන් තෙවන පාර්ශ්වයකට අයථා ලෙස මුදල් ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙස තමා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ හෝටල් හිමිකරුවන්ට දැනුම් දී
රටම ලොක්ඩවුන් කරන්න කියයි නැත්නම් වෛරසය පාලනය කල නොහැකී
කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා එම නිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියෙ අද වන විට රටේ සෑම ප්රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කර සිටිය
පාදෙණිය බිවුව පැණි අනුව ඔහුට කොරෝනා හැදෙන්න බෑ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා බොන ලද පැණි ප්‍රමාණය අනුව ඔහුට කොරෝනා ආසාදනය විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා පැණි බීම නිසා තමන්ට කොරෝනා වැලඳෙන්නේ නැතැයි යන විශ්වාසය පාදෙණිය මහතාට තිබිය යුතු බවද එනිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය
කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි තවත් 670කට කොරෝනා
ඊයේ දිනය තුල ම්රේටින් තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංකයාව 251 දක්වා ඉහල ගියා ඊයේ දිනය තුළ පමනක් මෙරට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වී තිබෙනවා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ත ප්‍රමාණය 50,889 දක්වා ඉහළ ගියා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින්
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසුව ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනාව සලකා බලමින් මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක
වට්ස්ඇප් භාවිතය අනතුරුදායකයි පුද්ගලිකත්වය අහෝසියි රහස්‍යභාවය ඉවරයි
වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරනවා එහි රහස්‍යභාවය සම්පූර්ණයෙන් අහෝසි වන බවත් පුද්ගලිකත්වය නිරාවණය වන බවත් ඕශද සේනානායක මහතා පවසා සිටියා කෙසේ නමුත් තම ආයතනය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවද පැවසූ ඔහු අන්තර්ජාල නාළිකාවක් සමඟ
කොරියන් ජපන් ඉන්දියන් වාහන මෙරට හදන්න සාකච්චා
වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ වාහන නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා
සිදු වූ දේ දයාසිරි මහතාගේ හෘද සාක්ෂිය දන්නවා රිටිගල වෙද මහතා කියයි
කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා ප්‍රකශ කරනවා දයාසිරි ජයසේකර මහතා අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටිය බවද රිටිගල වෙද මහතා ප්‍රකාශ කලා එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි
ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ටත් කොරෝනා
ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති අතර විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොරෝනා ආසාදනය වීම හේතුවේන් මේ වන විටත් ප්‍රතිකාර කරා ඔවුන් යොමු කර තිබෙනවා