PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් පිරිසක් එක්ව වහලයක් මත කල උපවාසය නිම කර තිබෙනවා.මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 158ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අතර බන්ධනාගාර නියාමකවරුන් 3න් දෙනෙක්ද සිටිනවා. මේ වන විට බන්ධනාගාර අශ්‍රිතව PCR පරීක්ෂණ 9500ක් පමණ සිදු කර තිබෙන බවත් අද දින
Tag: news report
අයියත් එකයි – මල්ලිත් එකයි දෙන්නාම ව්‍යසන ව්‍යාපාර කරගෙන සල්ලි ගොඩ ගැහුවා, රන්ජන් රාජපක්ෂලාට දෙහි කපයි
රාජපක්ෂ නඩය අමු හොරුන් කණ්ඩායමක් බවත් අතීතයේ සිටම සුනාමි ඛේදවාචකය , යුද්ධය ව්‍යාපාරයක් කරගෙන මුදල් ගොඩ ගසා ගත් බවත් මේ වන විට කොරෝනා වසංගතයත් ව්‍යාපාරයක් කරගෙන පෙර සේම සිදුකරමින් සිටින බවත් තමා ඒ පිළිබඳව මුල සිටම පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. දූපතක් වූ ශ්‍රීලංකාවට කොරෝනා
යුධ හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුව වැඩ පටන් ගනී – පළමු දවසේම 15ක් බෙල්ල මුලින්ම අහු වෙයි
අද දිනයේ උදෑසන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ යුධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව විසින් දිනයක් ගතවීමටත් පෙර නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල එම නීතිය කඩමින් හැසිරුණු පුද්ගලයින් 15ක් අද දින සවස වන විට අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කලා. අද අත් අඩංගුවට ගත් පිරිස කොළඹ
සති අන්තයේ දුම්රිය සේවා අත්හිටුවයි
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සති අන්තයේ දුම්රිය ගමන් වාර පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලබන සෙනසුරාදා සහ ඉරිදා (නොවැම්බර් 14,15) යන දිනවල යෙදීමට තිබූ සියළු දුම්රිය ගමන් වාර සියල්ලම අත්හිටුවා ඇති බවත් නැවතත් නොවැම්බර් 16 සඳුදා සිට සුපුරුදු පරිදි දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි
බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ලං.ග.ම.යේ දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළි ධාවනයේ
ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර ගමන් බස් රථ ප්‍රවාහන සේවාවන් හෙට සිට යළි ආරම්භ කරන බව ලං.ග.ම. සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ම එසේ දුර ගමන් සේවාවන් ආරම්භ කලත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල එම බස් රථ නැවැත්වීමක් හෝ මගීන් නග්ගවා ගැනීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කලා.