රාජපක්ෂ නඩය අමු හොරුන් කණ්ඩායමක් බවත් අතීතයේ සිටම සුනාමි ඛේදවාචකය , යුද්ධය ව්‍යාපාරයක් කරගෙන මුදල් ගොඩ ගසා ගත් බවත් මේ වන විට කොරෝනා වසංගතයත් ව්‍යාපාරයක් කරගෙන පෙර සේම සිදුකරමින් සිටින බවත් තමා ඒ පිළිබඳව මුල සිටම පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. දූපතක් වූ ශ්‍රීලංකාවට කොරෝනා
Tag: newslanka.lk
යුධ හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුව වැඩ පටන් ගනී – පළමු දවසේම 15ක් බෙල්ල මුලින්ම අහු වෙයි
අද දිනයේ උදෑසන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ යුධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව විසින් දිනයක් ගතවීමටත් පෙර නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල එම නීතිය කඩමින් හැසිරුණු පුද්ගලයින් 15ක් අද දින සවස වන විට අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කලා. අද අත් අඩංගුවට ගත් පිරිස කොළඹ
සති අන්තයේ දුම්රිය සේවා අත්හිටුවයි
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සති අන්තයේ දුම්රිය ගමන් වාර පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලබන සෙනසුරාදා සහ ඉරිදා (නොවැම්බර් 14,15) යන දිනවල යෙදීමට තිබූ සියළු දුම්රිය ගමන් වාර සියල්ලම අත්හිටුවා ඇති බවත් නැවතත් නොවැම්බර් 16 සඳුදා සිට සුපුරුදු පරිදි දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි
බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..
මෙරට 48වන කොරෝනා රෝගී මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කොරෝනා රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා රෝගය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීම නිසා ඔහු මිය ගොස්
මෛත්‍රී ඝාතකයින් නිදහස් කිරීමට කෝටි ගණන් කප්පම් අරන් – රතන හිමිත් හවුල් – සියල්ල එලියට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල් පාක් මිනීමැරුමේ මිනීමරුවා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට රුපියල් කෝටි 5ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් ඊට හවුල් වෙමින් අතුරලියේ රතන හිමිද රුපියල් කෝටි 3ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත්
රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි
ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට
බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සැරසේ
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදුන්වාදීමට නියමිත බවත් එය හදුන්වාදුන් විට එම ප්‍රතිපත්තියේ ඇතැම් කරුණු හේතුවෙන් බස් ගාස්තු වැඩිවිය හැකි බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ට හෙට දින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු
ශ්‍රී ලංකා ජනපති, අගමැති, විපක්ෂ නායක, ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරයි
සිය ට්විටර් ගිණුමට පණිව්ඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක බවත් නව ඇමෙරිකානු ජනපතිවරයා සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බලපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර තිබුණා. අග්‍රාමාත්‍ය
ලං.ග.ම.යේ දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළි ධාවනයේ
ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර ගමන් බස් රථ ප්‍රවාහන සේවාවන් හෙට සිට යළි ආරම්භ කරන බව ලං.ග.ම. සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ම එසේ දුර ගමන් සේවාවන් ආරම්භ කලත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල එම බස් රථ නැවැත්වීමක් හෝ මගීන් නග්ගවා ගැනීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කලා.