ප්‍රදේශ කිහිපයකට මි.මී.75 ඉක්මවූ තද වැසි – අද (30) කාලගුණ වාර්තාව මෙන්න

අද දිනයේ නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා

Read More

ඩෙංගු පරීක්ෂාවට පානදුර රෝහලට ගිය දැරියට හෙදියක් බල්ලන් පූසන් සපා කෑ විට විදින බෙහෙත් විදියි

ඊයේ දිනයේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා මව සහ අත්තම්මා සමග පානදුර මූලික රෝහලට ගිය 5 හැවිරිදි දියණියකට හෙදියක් විසින් බල්ලන් සහ පූසන් සපා කෑ විට විදිනු ලබන බෙහෙතක් විදීමේ පුවතක් වාර්තා වනවා. ඊයේ දිනයේ බාහිර රෝගී අංශයේ එන්නත් කිරීමක් සිදුකර තිබෙන අතර එම ස්ථානයේ සේවයට සිටි හෙදිය එම දරුවාත් බෙහෙත් එන්නත්

Read More

මෙරට සිටි වයස්ගතම කාන්තාව මෙලොව හැර යයි

වයස අවුරුදු 117ක් වන මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි කළුතර දොඩම්ගොඩ ග්‍රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි නම් මාතාව අද පස්වරුවේ ජීවන ගමනට සමු දී තිබෙනවා. 1903 වර්ෂයේ මැයි මස තුන්වන දා ඇය උපත ලබා තිබෙනවා.2019 වර්ෂයේ ඔක්තෝම්බර් පළමුවනදා ලෝක වැඩිහිටි දිනය දා ඇය මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම්

Read More

කොරෝනා මරණ 195ක් වෙයි

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ සංකූල වූ වකුගඩු ආසාදනය සහ කොරෝනා හේතුවෙන් ඉහල ගිය නිව්මෝනියාවයි.

Read More

පාදුක්ක ප්‍රදේශයේ කොරෝනා හිස ඔසවයි

පාදුක්ක ප්‍රදේශයේ මේ වන විට කොරෝනා හිස ඔසවමින් තිබෙන බවත් මේ වන විට පාදුක්ක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවූ පිරිසක් හඳුනාගෙන ඇති බවත් එම පිරිසෙන් වැඩි පිරිසක් ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පදිංචි අයවලුන් බවත් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටියා. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ

Read More

කොරෝනා අවදානම මැද විදෙස් සංචාරක පළමු කණ්ඩායම දිවයිනට

කොරෝනා අවදානම ආරම්භ වීමත් සමග මීට වසර 9කට පමණ පෙර මෙරට ගුවන් තොටුපොලවල් විදෙස් ජාතිකයින් සඳහා වසා දැමුණා.ඒවා යොදා ගනු ලැබුවේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව කොරෝනා වෛරසයක්ද මේ වන විට යුරෝපා රටවලින් හඳුනාගෙන ඇති අවස්ථාවක, බොහෝ රටවල ගුවන්තොටුපොලවල් යලිත්

Read More

දශකයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් දෙකට අපේ සිංහයන් දෙදෙනෙක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබෙනවා.එම කණ්ඩායම් වලට ශ්‍රීලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත් කර තිබෙනවා. දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස කණ්ඩායම සඳහා ලසිත් මාලිංගත් දශකයේ අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරත් නම් කර තිබෙනවා.විශේෂත්වයක් වන්නේ මේ වන විට ක්‍රීඩා පිටියට සමු දී සිටින

Read More

වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා

ත්‍රිකුණාමලයේ සිට විශේෂ රාජකාරි සඳහා පොලොන්නරුවේ වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එම නිසා එම වෛද්‍යවරුන් සමග සේවය කල සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවකයි 10 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව සඳහන් වනවා.

Read More

විවාහ උත්සව වල සිටි 26කට කොරෝනා

අළුත්ගම ප්‍රදේශයේ විවාහ උත්සවයකදී අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් මනාලියට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම මග්ගොන ප්‍රදේශයේ විවාහ උත්සවයක සිටි 42කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර තිබෙන අතර ඉන් 23න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

Read More

මාස එක හමාරකට පසු හුදෙකලාවෙන් ඉවත් කරන ප්‍රදේශ මෙන්න

කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය යන ග්‍රාම නිලධාරී වසම්වලට ද, වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම, මරදාන පොලිස් වසම

Read More