අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka

මේ වන විට අගමැතිවරයාගේ නිළ නිවස වන අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එහි සේවකයන් සේවය නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමන් සහ අග්‍රාමාත්‍යවරයාත් පිලි නොගන්නා බවත් එමෙන්ම තමන්ද එහි කාර්යාලයක සේවය කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇති

Read More

බැසිල් රාජපක්ෂ හිරේ දැමීමට ගැසූ සාකච්ඡාවක හඬපටයක් ලීක් වෙයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට අවශ්‍ය බී වාර්තාවක් කෙසේ හෝ සකස් කර ගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමක් පිළිබඳව සාකච්ඡා කරන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යවල මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා. හිටපු F C I

Read More

අක්කරෛපත්තු හුදෙකලා කෙරේ

අක්කරෛපත්තු ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තිබෙනවා.

Read More

ඇහැලියගොඩ හයිඩ්‍රාමනී වසා දමයි – 6 කට කොරෝනා _News lanka

ඇහැලියගොඩ පවත්වාගෙන යනු ලබන හයිඩ්‍රාමනී කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.එහි සේවය කරන සේවකයින් 6 දෙනෙකුට සිදුකල ප්cර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවත් අනෙකුත් සේවකයින්ට කර්මාන්තශාලාව විෂබීජහරණය කර නැවත ආරම්භ කරන දිනයක් දන්වන තුරු නිවෙස් තුළ නිරෝධායනය වන ලෙස කර්මාන්තශාලාවේ කලමණාකාරීත්වය දැනුම් දී තිබෙනවා.

Read More

පොහොට්ටුව වෙබ් අඩෙවි කිහිපයකට රත් වෙන්නම දෙයි _ News Lanka

විවිධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින්, බොරු ප්‍රචාරයන් ගෙන යන රජයේ ලියාපදිංචි කර නොමැති වෙබ් අඩෙවි කිහිපයක් ඇති බවත් ඒවාට ගන්න ක්‍රියාමාර්ගයන් ගැන මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා. බොහෝ දුරට එම වෙබ් අඩෙවි තහනම් කරන බවත් රජය එම ක්‍රියාමාර්ග ගන්නේ රජයේ ආරක්ෂාවට

Read More

ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පාසලේ උදය රැස්වීමේදී ඇද වැටෙයි

ඇඹිලිපිටිය නගරයේ ප්‍රධානතම පාසලක 09 වසර ඉගෙනුම ලබන සිසුවියක් අද උදෑසන පාසලේ රැස්වීමේදී ශ්වසන අපහසුතාවයක් නිසා ඇද වැටී තිබෙන අතර ඇය අසලට කිසිඳු සිසුවෙකු හෝ ගුරුවරයෙකු නොගොස් ඇති බව වාර්තා වෙනවා. ඉන් පසු ගිලන් රථයක් පැමිණ ඇයව රෝහල් ගත කර තිබෙන අතර ඇඹිලිපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ එම සිසුවියට

Read More

අකුරණ පැත්තක් හුදෙකලා කෙරේ

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත්වන බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා ආසාදිතයින් 38ක් මේ වනවිට හඳුනාගෙන ඇති නිසා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය දැමීමට තීරණය කර තිබෙනවා.

Read More

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළු පාසැල් සතියක් වසා දැමේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් අද සිට දින 7ක් වසා දැමීමට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේම තීරණය කර තිබෙනවා.කොරෝනා ආසාදිතයෙකු එම දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවකම ඇවිද තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.

Read More

1 5 6 7 8 9 11