පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳටද කොරෝනා ආසාදනය වී තිබෙන බවට වාර්තා වනවා. වැලිකඩ බන්ධනාගාරයේ ඇයත් සමඟ තවත් කාන්තා රැදිවියන් 22කට සහ කොරෝනා ආසාදනය වී ඇති බැවින් ඒ සියළු දෙනා වැලිකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පොලීසිය සඳහන් කලා.
Tag: newslanka
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගියෙක් ලක්ෂ 80ක් වටිනා PCR යන්ත්‍රයක් එම රෝහලට පරිත්‍යාග කරයි
කොරෝනා වසංගතය හමුවේ මුදල් ඇති නැති සෑම දෙනාම රටේ අසරණ වුණු අයට වගේම රජයටත් අධාර උපකාර කරමින් සිටිනවා.මේ වනවිට ඉටුකම කොවිඩ්-19 අරමුදලද මේ වනවිට රුපියල් මිලියන 1700කට ආසන්න වී තිබෙනවා. එවන් අවස්ථාවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ලබන PCR
මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා – රෝහල වසා දමයි
මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කරන 58 වියැති වෛද්‍යවරයෙකුට ඊයේ සිදුකල PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. මෙම වෛද්‍යවරයා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයෙක් සමඟ සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර තිබූ අතර මීගොඩ ආයුර්වේද රෝහල මේ වන විට
කොරෝනා මැඩීමට ඩෙන්මාර්කය අහිංසක මින්ක් සතුන් මිලියන 15ක් මරා දමයි
ඩෙන්මාර්කයේ මින්ක් සතුන් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය විකෘති වන බව පවසමින් එම සතුන් මිලියන 15ක් මරා විනාශ කිරීමට ඩෙන්මාර්ක රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් එරට අගමැතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.කෙසේ වෙතත් එරට මින්ක් සතුන් ඇති කරනු ලබන ගොවිපළවල් 1100කට වැඩි ප්‍රමාණයක් එරට තිබෙන අතර ඒවායේ
පොලීසියටත් කර කියාගන්න දෙයක් නැති වෙයි – පොලීසියේ ආසාදිතයින් 222 කට නගී
අද දිනයේ බොරැල්ල පොලීසියෙන් කොරෝනා ආසාදිත නිලධාරීන් 41ක් තහවුරු වීමත් සමඟම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම බොරැල්ල පොලීසියේ නිලධාරීන් 56කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.