ලොව බොහෝ රටවල් යලිත් ගුවන්තොටුපොලවල් වසා දමන අවස්ථාවක මෙරට රජය විසින් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොලවල් පෙරේදා දිනයේ විවෘත කරනු ලැබුවා.එසේ එදින පැමිණි යුක්රේන ජාතිකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
Tag: newslanka
ප්‍රදේශ කිහිපයකට මි.මී.75 ඉක්මවූ තද වැසි – අද (30) කාලගුණ වාර්තාව මෙන්න
අද දිනයේ නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා
ඩෙංගු පරීක්ෂාවට පානදුර රෝහලට ගිය දැරියට හෙදියක් බල්ලන් පූසන් සපා කෑ විට විදින බෙහෙත් විදියි
ඊයේ දිනයේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා මව සහ අත්තම්මා සමග පානදුර මූලික රෝහලට ගිය 5 හැවිරිදි දියණියකට හෙදියක් විසින් බල්ලන් සහ පූසන් සපා කෑ විට විදිනු ලබන බෙහෙතක් විදීමේ පුවතක් වාර්තා වනවා. ඊයේ දිනයේ බාහිර රෝගී අංශයේ එන්නත් කිරීමක් සිදුකර තිබෙන අතර එම ස්ථානයේ සේවයට සිටි හෙදිය එම දරුවාත් බෙහෙත් එන්නත්
මෙරට සිටි වයස්ගතම කාන්තාව මෙලොව හැර යයි
වයස අවුරුදු 117ක් වන මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි කළුතර දොඩම්ගොඩ ග්‍රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි නම් මාතාව අද පස්වරුවේ ජීවන ගමනට සමු දී තිබෙනවා. 1903 වර්ෂයේ මැයි මස තුන්වන දා ඇය උපත ලබා තිබෙනවා.2019 වර්ෂයේ ඔක්තෝම්බර් පළමුවනදා ලෝක වැඩිහිටි දිනය දා ඇය මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම්
කොරෝනා මරණ 195ක් වෙයි
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ සංකූල වූ වකුගඩු ආසාදනය සහ කොරෝනා හේතුවෙන් ඉහල ගිය නිව්මෝනියාවයි.
පාදුක්ක ප්‍රදේශයේ කොරෝනා හිස ඔසවයි
පාදුක්ක ප්‍රදේශයේ මේ වන විට කොරෝනා හිස ඔසවමින් තිබෙන බවත් මේ වන විට පාදුක්ක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවූ පිරිසක් හඳුනාගෙන ඇති බවත් එම පිරිසෙන් වැඩි පිරිසක් ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පදිංචි අයවලුන් බවත් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටියා. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ
කොරෝනා අවදානම මැද විදෙස් සංචාරක පළමු කණ්ඩායම දිවයිනට
කොරෝනා අවදානම ආරම්භ වීමත් සමග මීට වසර 9කට පමණ පෙර මෙරට ගුවන් තොටුපොලවල් විදෙස් ජාතිකයින් සඳහා වසා දැමුණා.ඒවා යොදා ගනු ලැබුවේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව කොරෝනා වෛරසයක්ද මේ වන විට යුරෝපා රටවලින් හඳුනාගෙන ඇති අවස්ථාවක, බොහෝ රටවල ගුවන්තොටුපොලවල් යලිත්
දශකයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් දෙකට අපේ සිංහයන් දෙදෙනෙක්
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබෙනවා.එම කණ්ඩායම් වලට ශ්‍රීලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත් කර තිබෙනවා. දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස කණ්ඩායම සඳහා ලසිත් මාලිංගත් දශකයේ අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරත් නම් කර තිබෙනවා.විශේෂත්වයක් වන්නේ මේ වන විට ක්‍රීඩා පිටියට සමු දී සිටින
වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා
ත්‍රිකුණාමලයේ සිට විශේෂ රාජකාරි සඳහා පොලොන්නරුවේ වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එම නිසා එම වෛද්‍යවරුන් සමග සේවය කල සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවකයි 10 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව සඳහන් වනවා.
විවාහ උත්සව වල සිටි 26කට කොරෝනා
අළුත්ගම ප්‍රදේශයේ විවාහ උත්සවයකදී අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් මනාලියට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම මග්ගොන ප්‍රදේශයේ විවාහ උත්සවයක සිටි 42කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර තිබෙන අතර ඉන් 23න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.