කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය යන ග්‍රාම නිලධාරී වසම්වලට ද, වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම, මරදාන පොලිස් වසම
Tag: newslanka
අවිස්සාවේල්ලෙන් කොරෝනා ආසාදිතයින් 150ක් හමු වෙයි
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් 150ක් අවිස්සවේල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.ඒ ඊයේ දිනයේ රෝගීන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගත් ප්රදේශයයි.ඊයේ දිනයේදී හඳුනාගත් සමස්ථ ආසාදිතය්න් සංඛ්‍යාව 598කි. ඉන් 05 දෙනෙකු විදෙස් රටවල් වල සිට මෙරටට පැමිණි අය වේ. මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40,380කි.32,051ක් මේ වන විට සම්පූර්ණ සුවය
අභ්‍යාවකාශ තාක්ෂණයෙන් නිර්මාණය කල විශාල බැලූනයක් හෙට වා තලයට
විශ්ව විද්‍යාල 16ක එකමුතුවෙන් කිලෝ එක හමාරක බරකින් යුතු වායු බැලූනයක් අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කිරීමේ පුවතක් වාර්තා වනවා.එම වායු බැලූනය හෙට දිනයේදී කිලෝමීටර් 40ක් පමණ දුරින් වායුගෝලයට හෙට දිනයේදී මුදා හරින බව එම කණ්ඩායම සඳහන් කලා.
කොළඹ – අවිස්සාවේල්ල බස් සේවා කලුඅග්ගලට සීමා වේ
අවිස්සවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල බස් සේවාවන් කලුඅග්ගල නගරය දක්වා සීමා කිර ඇති බව පොලීසිය නිවේදනය කලා හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් ලෝලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් පාදුක්ක – අවිස්සාවේල්ල බස් සේවාවලත් ගමන් අවසානය කලුඅග්ගල නගරය බව පොලීසිය සඳහන් කලා.
ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොරෝනා ආසාදිත දරුවෙකු කළුතරින් හඳුනාගනී
කළුතර දකුණ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ පුතුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.බස්නාහිර පලාත් සීමාවේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර එම දරුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කරන බැවින් දකුණු කළුතර පොලීසියේ නිලධාරීන් 60කට ආසන්න පිරිසක් රැපිඩ් ඇන්ටිජන්
මාතර ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
තරුණියන් අලෙවි කල ගල්කිස්සේ සුපිරි හෝටලයක් වටලයි
ගල්කිස්සේ සුපිරි මහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් අල්ලා එහි කළමණාකරු සහ කාන්තාවන් 9 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත් අඩංගුවට ගත් කාන්තාවන් දොම්පේ, කටාන, බණ්ඩාරගම, අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 33ත් අතර කාන්තාවන් බව සඳහන් වනවා.නිවෙස්වලට කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසමින් ඔවුන්
කොරොනා ආසාදිතයින් 40,000 ආසන්නයේ
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්
දිස්ත්‍රික් ලොක්ඩවුන් කරන ලෙස PHI සංගමය ඉල්ලයි
දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම පාලනය සඳහා එළැඹෙන නත්තල් සමයේ සහ නව අවුරුදු සමයේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව PHI සංගමය සඳහන් කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පලාතේ මෙන්ම වෙනත් පලාත්වල සේවය කරන විශාල පිරිසක් තම ගම්වලට යාමට සැරසෙන බවත් එසේ වුවහොත් කොරෝනා
ලක්සඳ සෙවණ හුදෙකලාවෙන් මිදෙයි
අද උදෑසන 6.00 සිට මාස දෙකකට වැඩි කාලයක් හුදෙකලා කර තිබුණු කොළඹ, වැල්ලම්පිටියේ ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමෙන් නිදහස් කල බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.