නැගෙනහිර පලාත, උතුරු පලාත, ඌව පලාත, උතුරු මැද පලාත යන පලාත්වල සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද, දකුණු පලාත, බස්නාහිර පලාත, සබරගමුව පලාත යන පලාත්වල යම්
Tag: newslanka
මියගිය දින 21 දරුවාට කොරෝනා නැතිද? දෙමාපියන් අධිකරණයේ පිහිට පතයි
කොරෝනා ආසාදනය වී මියගියා යැයි කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ දින 21ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් එම බිළිඳාගේ දෙමාපියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම සිදුවීමේදී කොරෝනා ආසාදනය වූ බවට කිසිදු ලේඛනයක් තමන් දෙපලට නොදුන් බවත් අදාල බිළිඳාගේ
කොරෝනා මරණ 184ක් පනී
දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.
මහාචාර්ය චන්ද්‍රා ජයසේන කොරෝනා මිනී භූමදානයට තදින්ම විරුද්ධ වෙයි- හේතුව පහදයි
කොරෝනා ආසාදිත මල සිරුරු භූමිදානය කිරීමෙන් එම සිරුරු වල තිබෙන ඕජස් ජල මූලාශ්‍රවලට එකතුවන බව මහාචාර්ය චන්ද්‍රා ජයසේන ඇතුළු උගතුන් පිරිසක් කරුණු පෙන්වා දෙනවා. ඩෙන්මාර්කය තුළ කොරෝනා හේතුවෙන් මිය ගිය මුගටියන් මීට කලින් භූමිදානය කර තිබුණද මේ වන විට ඒවා ගොඩගෙන යළිත් පිළිස්සීමට දමා තිබෙන්නේ මෙම හේතුව නිසා බවද ඔවුන්
ජනවාරියේ ශ්‍රීපාද වන්දනාවේ නො එන ලෙස දැනුම් දෙයි
කොරෝනා වෛරසය හැටන් වතු ආශ්රිත ප්‍රදේශවල වේගයෙන් පැතිර යාම හේතුවෙන් මෙවර ශ්‍රී පාදය වන්දනා කර ගැනීමට ජනවාරි මාසයේ නොපැමිණෙන ලෙස නුවර එළිය දිස්ත්‍රික් ලේකම්වරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. සෞඛ්‍ය අංශවලින් අවසර ලබාගෙන පැමිණියද මෙම ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම පහව නොයන බවද ඔහු සඳහන් කර තිබෙනවා.ශ්‍රීපාද
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට
2021 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දක්ෂ සහ ජ්‍යෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.
යතුරුපැදියේදී එලොව ගිය පිය පුතු
අද උදෑසන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 32 හැවිරිදි පියා සහ අවුරුදු 4ක් වයසැති පුතණුවන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මව පියා සහ පුතා යතුරුපැදියෙන් පුතා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැරලීමට යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ පුතා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.මව තවමත් රෝහලේ
ත්‍රිකුණාමලයේ සියලු පාසල් වසා දැමේ
කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය කොට්ඨාශයේ සියලුම පාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන බව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය නිවේදනය කර තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් 37,000 ආසන්නයේ
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අළුතින් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,926ක් ලෙස වාර්තා වනවා.28,267 සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිත කාන්තාවක් ගැසූ විට කෙළ පහරක් නිසා පවුලක් නිරෝධායනයට
බලන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය කොරෝනා ආසාදිත කාන්තාවක් ඔවුන් ප්‍රවාහනය කල බස් රථයෙන් එළියට විට කෙල ගැසීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ලං.ග.ම. බලන්ගොඩ ඩිපෝවේ රියදුරු මහතෙකු සහ ඔහුගේ පවුලේ සියළුම දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. කොළඹ සිට බලන්ගොඩ ප්‍රදේශයට මෙලෙස ආ බස් රථයෙන් අදාල කාන්තාව