ගතවූ දින 20ට 1611ක් අත් අඩංගුවේ

ගතවූ දින 20 තුළ නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 1611ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ගතවූ පැය 24 තුළ 20 දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා. ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මුව ආවරණ නොපැලඳීමත් දුරස්ථභාවය තබා නොගැනිමත් යන හේතූන් මත බව

Read More

ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 41ක් හමුවීමත් සමග ගාල්ලේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් ලබන වාර තෙක්ම වසා දැමීමට තීරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා නිවේදනය කර තිබෙනවා.එම පාසැල්වල අධ්‍යන කටයුතු

Read More

සැකකරුවෙකුගෙන් ගුටි කා පොලිස් පරීක්ෂක රෝහලේ

කළුතර උතුර පොලීසිය විසින් ලිංගික අතවරයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු විසින් එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිදුවීමක් ඊයේ සවස සිදු වී තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පොලීසියට ගෙනැවිත් පොලිස් කූඩුවට දැමීමට හදන විටදී එම සැකකරු එයට විරුද්ධ වී එම පොලිස් පරීක්ෂකවරයාට පහරදී තිබෙන අතර පොලිස්

Read More

කොරෝනා පාලනයෙන් ගිලිහේ – PHI

කොරෝනා වෛරසය මේ වන විට පාලනය කල නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවත් මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයින් මේ වන විට රටපුරා වාර්තා වෙමින් පවතින බවත් PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නිවේදනය කර තිබෙනවා. කොරෝනා සම්බන්ධයෙන් කොරෝනා මර්ධන බලකායෙන් හරි තීරණ ගත්තද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල බැවින්

Read More

සද්දන්තයෙකුට විදුලි සැර වදී මියයයි

වව්නියාව ඉරම්බයිකුලම්කුලම් ප්‍රදේශයේ වගා බිමක අවුරුදු 25ක් පමණ වයසැති වන අලියෙකු මියගොස් තිබෙනවා. මෙම වන අලියා මියගොස් දින ගනණාවක් ගතවී ඇති බවත් සිරුරෙන් ඇතිවූ අධික දුර්ගන්ධය නිසා එම සිරුර පුද්ගලයෙකු දැක ඕමන්ත පොලීසියට දැනුම් දී ඇති බවත් පොලීසිය විසින් එය වව්නියාව වනජීවී කාර්යාලයට දන්වා ඇති බවත් සඳහන් වනවා. වනජීවි නිලධාරීන්

Read More

මෙරට 147 වන කොවිඩ් මරණය

මුල්ලේරියාව මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් 82 හැවිරිදි කොළඹ පදිංචි කාන්තාවක් කොරෝනා හේතුවෙන් මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කලා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් ඇතිවූ නිව්මෝනියාව

Read More

පොලිස් මූලස්ථානයටත් කොරෝනා

පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 150 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.ඊට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයි විශාල පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Read More

සවස 2 න් පසු මි.මී. 100 ඉක්මවූ වැසි

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, වයඹ පලාත, උතුරු මැද පලාත, උතුරු පලාත යන පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු මගින් වන අනතුරු සහ

Read More

නිර්දේෂයන් නොමැතිව අවිගන් ඔසු ගෙන්වයි

ජපානයේ උණ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිපදවා තිබෙන කොරෝනා සඳහා ඔසුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් නොමැති අවිගන් නම් ඔසුව ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන බවට ආරංචි පළ වනවා. කොරෝනා සඳහා රටවල් ගණනාවක්ම ඖෂධ සොයමින් සිටින අවස්ථාවක මෙසේ අවිගන් ඔසුව මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තුළ දැඩි සැකයක් මතුවී තිබෙනවා.එමෙන්ම ඖෂධයක් මෙරටට ආනයනය

Read More

වීරවිල බන්ධනාගාරයටත් කොරෝනා

වෙනත් බන්ධනාගාරවල සිට වීරවිල බන්ධනාගාරයට ගෙනගිය කොරෝනා ආසාදනය වූ රැඳවියන්ගේ ආශ්‍රිත රැඳවියන් 74කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.ඔවුන් වීරවිල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබුණේ නිරෝධානයනය සඳහා යි.

Read More

1 3 4 5 6 7 10