අටලුගම තත්ත්වය දැඩි අවදානම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙරට එක් ප්‍රදේශයකින් වාර්තා වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අටලුගම ප්‍රදේශයෙන් බව සඳහන් කර තිබෙනවා. එමෙන්ම බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ සිදුරකරනු ලබන PCR පරීක්ෂණ වලින් 50%කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවටද හඳුනාගෙන ඇති බවටද ඔහු පවසා සිටිය.

Read More

මහනුවර පාසල් තවත් සතියක් වැසේ

මහනුවර සියලුම පාසැල් තවත් සතියක කාලයක් නොපැවැත්වීමට මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබෙනවා.ලබන 11 වනදා තෙක් මෙසේ පාසල් වසා තබන බවත් අවශ්‍යතාවයක් වෙතොත් එම කාලය දීර්ඝ කිරීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ. මහනුවර ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත අවදානම් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් පවසා

Read More

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් – ආ.වෛ.සං.

කොරෝනා වෛරසය සුව කිරීම සඳහා හරිම ඖෂධය සොයාගත්තේ තමන් බව පවසමින් ප්‍රසිද්ධියට පත් වුණු ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් ඔසුව පානය කර අහිතකර ප්‍රතිඵල අත්වුවහොත් ඒ පිළිබඳව කිසිදු වගකීමක් නොගන්නා බව ආයුවේද වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබෙනවා. ධම්මික බණ්ඩාර මහතා ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහුගේ

Read More

කංසා වලට තැනක් ලැබෙයි

ජගත් සංවිධානයේ ඖෂධ නියෝජිතායතනයේ වියෙනා නුවර පැවති ජාතික සම්මේලනයේදී එහි සාමාජික රටවල් 27 අතුරින් රටවල් 25ක්ම ගංජා බරපතල ගණයේ මත්ද්‍රව්‍ය අතරින් ඉවත් කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ගංජා පර්යේෂණ සහ වෛද්‍ය වෘත්තිය සඳහා භාවිතා කිරීමට එයට ප්වතින බාධාවන් ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කල ඉල්ලීමක් අනුව එසේ තීරණය කර තිබෙනවා.

Read More

අඹගමුවේ ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කෙරේ

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 15ක් සහ දඬුකැලේවත්ත පහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 7ක් හමුවීමත් සමග වැලිඔය – දඩුකැලේ පහළ කොටසට සහ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පනවා තිබෙනවා. වැඩිවැඩියෙන් එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා මෙම තීරණය

Read More

කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.

Read More

කොරෝනා වලට වඩා දරුණු වෛරසයක් බොලිවියාවෙන් – ඇමෙරිකාව ලෝකයටම අනතුරු අඟවයි

මිනිසුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි චැපර් නම් වූ භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. ඉබෝලා වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන චැපර් ලෙස හඳුන්වන මෙම නව වෛරසය බොලිවියාවේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී හඳුනාගෙන තිබෙනවා. මින් පෙරද 2004 වර්ෂයේදීත් බොලීවියාවේ මෙම වෛරසය

Read More

රටටම සතුටුදායක පණිවිඩයක් – තව මාස 4කින් කොරෝනා ඉවරයි

පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු චාමර සම්පත් දසනායක මහතා තවත් මාස 4කින් කොරෝනා ශ්‍රීලංකාවෙන් අවසන් වන බව අද දින පාර්ලිමේන්තු සැසි වාරයේදී සඳහන් කර තිබෙනවා. එසේ කොරෝනා අවසන් වීමත් සමග විපක්ෂයේ කොරෝනා සටන් පාඨයත් එතැනින්ම සුන් වී යන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටම යලිත් ඇඳිරි නීතිය නොදමන්නේ කොරෝනා තවත් අවුරුදු

Read More

බස්නාහිර සහ හුදෙකලා කල ප්‍රදේශවල හැර අනෙකුත් පාසල් 23 අරී

බස්නාහිර පලාතේ සහ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියළුම ප්‍රදේශවල පාසල්වල 3වන වාරය මෙම මස 23වන දා සිට ආරම්භ කරන බවත් එසේ පාසල් පැවැත්වෙන්නේ 6 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණියේ දුවා දරුවන් සඳහා පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය ජී,එල්.පීරිස් මහතා සඳහන් කර සිටියා. එමෙන්ම බස්නාහිර පලාත තුළ සිටින

Read More

වෛද්‍ය ජයරුවන්ගේ තනතුරට වූ දේ අමාත්‍යවරියම කියයි

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේ සිය කැමැත්තෙන්ම බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියා.පාර්ලිමේන්තුව තුල විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ පවසා තිබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් කරන තෙක් ඔහුට එම තනතුර තාවකාලිකව දුන් බවත් අළුතින් පත්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් වූ පසු මාධ්‍යයට ප්‍රකාශයන්

Read More

1 4 5 6 7 8 10