පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු චාමර සම්පත් දසනායක මහතා තවත් මාස 4කින් කොරෝනා ශ්‍රීලංකාවෙන් අවසන් වන බව අද දින පාර්ලිමේන්තු සැසි වාරයේදී සඳහන් කර තිබෙනවා. එසේ කොරෝනා අවසන් වීමත් සමග විපක්ෂයේ කොරෝනා සටන් පාඨයත් එතැනින්ම සුන් වී යන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටම යලිත් ඇඳිරි නීතිය නොදමන්නේ කොරෝනා තවත් අවුරුදු
Tag: pavithra wanniarachchi
වෛද්‍ය ජයරුවන්ගේ තනතුරට වූ දේ අමාත්යවරියම කියයි
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේ සිය කැමැත්තෙන්ම බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියා.පාර්ලිමේන්තුව තුල විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ පවසා තිබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් කරන තෙක් ඔහුට එම තනතුර තාවකාලිකව දුන් බවත් අළුතින් පත්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් වූ පසු මාධ්‍යයට ප්‍රකාශයන්
කොරෝනා මර්දනයට අනිල් ජාසිංහ යලිත් අද දිනයේ සිට පැමිණේ
අද දිනයේදී සෞඛ්‍යා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කොරෝනා මර්දන වැඩපිලිවෙලට යලිත් අනිල් ජාසිංහ මහතා කැඳවන බවට සඳහන් කර තිබෙනවා. පරිසර ලේකම් ලෙස ඔහු හට ලබා දුන්නේ උසස් වීමක් බවත් අද දිනයේ සිට කොරෝනා මර්දන වැඩපිලිවෙලට හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සම්බන්ධවන බවත් පවිත්‍රා වන්නිආරච්චි
සෞඛ්‍ය ඇමතිනිය, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එලියට විසි කරයි
කොරෝනා තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණඩාර මහතාගෙන් විමසූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ට මින් පසු මාධ්‍ය ඇමතිය නොහැකි බවත් සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙසත් පැවසූ බැවින් එම මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවූ බව ප්‍රකාශ කර