දිස්ත්‍රික් ලොක්ඩවුන් කරන ලෙස PHI සංගමය ඉල්ලයි

දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම පාලනය සඳහා එළැඹෙන නත්තල් සමයේ සහ නව අවුරුදු සමයේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව PHI සංගමය සඳහන් කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පලාතේ මෙන්ම වෙනත් පලාත්වල සේවය කරන විශාල පිරිසක් තම ගම්වලට යාමට සැරසෙන බවත් එසේ වුවහොත් කොරෝනා

Read More