මහර බන්ධනාගාර ගැටුමේ සුලමුල සජිත් හෙළි කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහර බන්ධනාගර සිදුවීම පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.එයට ප්‍රධානම හේතුව වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 120ක් මහර බන්ධනාගාරයට ගෙන ගොස් දැමීම බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම එසේ සිදුකිරීම කොරෝනා නීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියා.

Read More

ශ්‍රී ලංකා ජනපති, අගමැති, විපක්ෂ නායක, ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරයි

සිය ට්විටර් ගිණුමට පණිව්ඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක බවත් නව ඇමෙරිකානු ජනපතිවරයා සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බලපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර තිබුණා. අග්‍රාමාත්‍ය

Read More