කොරෝනා අවදානම ආරම්භ වීමත් සමග මීට වසර 9කට පමණ පෙර මෙරට ගුවන් තොටුපොලවල් විදෙස් ජාතිකයින් සඳහා වසා දැමුණා.ඒවා යොදා ගනු ලැබුවේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව කොරෝනා වෛරසයක්ද මේ වන විට යුරෝපා රටවලින් හඳුනාගෙන ඇති අවස්ථාවක, බොහෝ රටවල ගුවන්තොටුපොලවල් යලිත්
Tag: sri lanka
මහියංගනයේ මාළු වැස්ස
මහියංගනය ප්‍රදේශයට අද දිනයේ මාළු වැස්සක් ඇද හැලී තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඇතැම් ප්‍රදේශවල ඇතිවන ටොනාඩෝ නිසා මෙවැනි වර්ෂාවන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියා.
රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි
ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට
ශ්‍රී ලංකා ජනපති, අගමැති, විපක්ෂ නායක, ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරයි
සිය ට්විටර් ගිණුමට පණිව්ඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක බවත් නව ඇමෙරිකානු ජනපතිවරයා සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බලපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර තිබුණා. අග්‍රාමාත්‍ය