නැගෙනහිර පලාත, උතුරු පලාත, ඌව පලාත, උතුරු මැද පලාත යන පලාත්වල සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද, දකුණු පලාත, බස්නාහිර පලාත, සබරගමුව පලාත යන පලාත්වල යම්