නැගෙනහිර පලාත, උතුරු පලාත, ඌව පලාත, උතුරු මැද පලාත යන පලාත්වල සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද, දකුණු පලාත, බස්නාහිර පලාත, සබරගමුව පලාත යන පලාත්වල යම්
Tag: weather sri lanka
සවස 2 න් පසු මි.මී. 100 ඉක්මවූ වැසි
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, වයඹ පලාත, උතුරු මැද පලාත, උතුරු පලාත යන පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු මගින් වන අනතුරු සහ
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි – අද(2020-11-20) කාලගුණ වාර්තාව මෙන්න
අද සවස 2:00න් පසුව සබරගමුව පලාත, මධ්‍යම පලාත, ඌව පලාත, වයඹ පලාත, බස්නාහිර පලාත යන පලාත්වලටත් මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. නැගෙනහිර පලාතේ සහ උතුරු
අද රට පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි – අද(2020-11-19) කාලගුණ වාර්තාව මෙන්න
අද දින සවස 2.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. සබරගමුව පලාත, ඌව පලාත, මධ්‍යම පලාත, දකුණු පලාත යන පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව සඳහන් කලා. එමෙන්ම බස්නාහිර පලාතේත් දකුණු පලාතේත්
දිවයින පුරා වළාකුලින් බර අහසක් – අද(2020-11-17) කාලගුණ වාර්තාව මෙන්න
අද දිනයේ දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර නැගෙනහිර පලාත, උතුරු පලාත, දකුණු පලාත, ඌව පලාත යන පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පලාත, උතුරු
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද(2020-11-15) කාලගුණ වාර්තාව මෙන්න
අද දිනයේ නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. වයඹ පලාත, බස්නාහිර පලාත, සබරගමු පලාත යන පලාත්වලටත් මාතර දිස්ත්‍රික්කය ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලටත් අද දිනයේත් 100 ඉක්මවූ තද වැසි ඇතිවන