පාර්ලිමේන්තු අයවැය කමිටු අවස්ථා විවාදය දෙවන දිනටත් අද ආරම්භ වෙයි
2026 වසරේ අයවැය කමිටු අවස්ථා විවාදයේ දෙවන දිනය අද ආරම්භ වූ අතර එහිදී අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.
2026 වසරේ අයවැය කමිටු අවස්ථා විවාදයේ දෙවන දිනය අද ආරම්භ වූ අතර එහිදී අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.
පසුගිය රජය සමයේ සම්මත වූ දූෂණ විරෝධී පනත යටතේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත්, අල්ලස් කොමිසම සැබෑ ලෙස සක්‍රීය වූයේ වත්මන් ජනවරම ලැබීමෙන් පසු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී තොල් තිරුමාවලවන් මහතා මෑතකදී යාපනයේ සිදුකළ සංචාරය සම්බන්ධයෙන් තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවූ බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
රජයේ 2027 අයවැයෙන් වැටුප් ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව රාජ්‍ය සේවකයින් 25,000 ක අතුරු දීමනාවක් ඉල්ලමින් විරෝධතා දිනයක් ප්‍රකාශ කර ඇත.
පසුගිය අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදාගෙන සියලු දර්ශකවලින් ශ්‍රී ලංකාව ආසියාවේ සහ ලෝකයේ ඉදිරියට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පවසයි.
රට බංකොළොත් කළ පැරණි දේශපාලන බලවේගවලට කිසිදු දිනක යළි බලය අල්ලා ගැනීමට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මහතා පවසයි.
වර්තමාන වැඩ ලෝකයට ගැළපෙන පරිදි සකස් කෙරෙන නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. ප්ලස් වෙළඳ සහන යෝජනා ක්‍රමය සම්බන්ධ සාකච්ඡා මෙහෙයවීම සඳහා විශේෂ කැබිනට් අනුමත කමිටුවක් පත් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් අත්සන් කර ඇත. මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී මෙම සාකච්ඡා පවත්වා තිබේ.
ප්‍රතිස්ථාපනය කිරීමට නියමිත නව රාජ්‍ය ආරක්ෂක පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පුළුල් ජනතා අදහස් විමසීමක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළඳ ගිවිසුම්වල ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ කාරක සභා කමිටුව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර ඇත.
අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළම අතිරේක පනත් කෙටුම්පත් තුනක දෙවැනි වර කියවීම් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට යන තේමාව යටතේ ඉදිරිපත් කළ 2027 අයවැයෙන් ජනාධිපති වැය ශීර්ෂය සඳහා රුපියල් මිලියන 11,385ක් වෙන් කර තිබේ.
රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක බැටළුවන් ආනයනය කිරීමට රුපියල් බිලියනයක් වෙන් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරිනි රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය.
මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාගේ ඉහළ වැටුප සහ සේවක දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.
වත්මන් රජය ලබා දුන් වැටුප් වැඩිවීම් ජීවන වියදම් ඉහළ යාමට ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
2027 අයවැය යෝජනාවලට එරෙහිව රාජ්‍ය අංශයේ සංගම් රැසක් හෙට දිවයින පුරා විරෝධතා සහ වර්ජන ක්‍රියාමාර්ග සඳහා සූදානම් වේ.
පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනයේදී විශේෂ වියදම් ඒකක 21ක් සදහා වූ අයවැය ප්‍රතිපාදන කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගන්නා ලදී.
රජයේ අකාර්යක්ෂමතාව වසා ගැනීමට මර්දනකාරී පනත් ඉදිරිපත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඉල්ී සිටියේය.
විදුලි වාහන ආනයනය ප්‍රවර්ධනය කිරීම, බදු ක්‍රමවේද සරල කිරීම සහ රේගු නිදහස් කිරීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ක්‍රම හා විධි කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 1,010ක මුදලක් වැය වී ඇති බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාර සඳහා වැය වී ඇත්තේ මිලියන 31.7ක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.