ශිෂ්‍ය පිටුව

විභාග පුවත්, ආදර්ශ ප්‍රශ්න, දිනපතා පුවත් ප්‍රශ්න විචාරය, වචන ප්‍රහේලිකාව සහ ඉතිහාසයේ අද දිනය.

ආදර්ශ ප්‍රශ්න

මෙම කොටසට තවම ප්‍රශ්න පත්‍ර නැත.

ආදර්ශ ප්‍රශ්න සකස් කරන්නේ ගුරුවරුන් සහ අපේ කතුවරුන් විසිනි.

විභාග සහ අධ්‍යාපන පුවත්

අධ්‍යාපනයට අයවැයෙන් සියයට හයක් වෙන් කරන්නැයි දූඩ්ලි සිරිසේන ඉල්ලයි

රටේ අනාගතය රැක ගැනීම සඳහා ආණ්ඩුපක්ෂය හා විපක්ෂය එකඟ වී අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක ප්‍රතිශතයක් වෙන් කරන ලෙස දූඩ්ලි සිරිසේන මහතා ඉල්ලා සිටියි.

අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන සියයට හයක් දක්වා ඉහළ නංවන්න - ඩඩ්ලි සිරිසේන

අධ්‍යාපනයට දැනට වෙන් කෙරෙන සියයට දෙකක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් එය සියයට හයක් දක්වා වැඩි කළ යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

යාපනයේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම ගැන අවධානය

යාපන දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම බරපතළ කාරණයක් බව කාන්තා හා දරුවන් පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසයි.

වතු ආශ්‍රිත පාසල් සහ හින්දු කෝවිල් රජයට පවරා ගන්නැයි ඉල්ලීමක්

වතු සමාගම්වල පාලන කාලය දීර්ඝ කිරීමේදී ඒවායේ පිහිටා ඇති පාසල් සහ හින්දු කෝවිල් රජයේ පාලනයට යටත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය වී.එස්. රාධාක්‍රිෂ්ණන් ඉල්ී සිටී.

පුත්තලම කරුක්කුමඩුව විදුහලට නව පුස්තකාලයක් ඉදිකිරීම ආරම්භ වෙයි

පුත්තලම මහකුඹුක්කඩවල කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ දිගුකාලීන අපේක්ෂාවක් වූ නව පුස්තකාලය සඳහා මුල්ගල් තැබීම අද සිදුවිය.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නිල කාලසටහන නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා වන නිල කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

වැටුප් විෂමතා හා අයවැය ගැටලු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත

දිගුකාලීන වැටුප් විෂමතා විසඳීමට අපොහොසත් වීම හේතුවෙන් ගුරු, විදුහල්පති, විශ්වවිද්‍යාල අනධ්‍යයන සහ දන්ත වෛද්‍ය සංගම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සූදානම් වේ.

ශිෂ්‍ය පිටුව | නිව්ස්ලංකා