
අන්දමන් මුහුද ආශ්‍රිතව වර්ධනය වන පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන ධීවරයින් සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.
මාධ්‍ය 2ක් වාර්තා කළා

දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මැවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මාධ්‍ය 4ක් වාර්තා කළා
දිස්ත්‍රික්ක 14කට බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සහ අකුණු පිළිබඳ ඇම්බර් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවන වැසි සහ දැඩි අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දෙදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩි බැගින් විවෘත කර ඇත. පහත් බිම්වල ජනතාවට දැඩි ලෙස විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.
ප්‍රදේශයට ලැබුණු අධික වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් අද (25) රාත්‍රී 10.00 ට විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ මහනුවර අකුරණ නගරය සහ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය 4ක් වාර්තා කළා

අධික වර්ෂාපතනය හේතුවෙන් දෙදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැඟින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සහ අකුණු ගැසීම් පිළිබඳව කහ වර්ණ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
මාධ්‍ය 2ක් වාර්තා කළා
දිට්වා සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ 650 දෙනෙකු සහ අතුරුදන් වූ 173 දෙනෙකු වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී ජාතික සර්වාගමික වැඩසටහනක් පැවැත්වේ.
මාධ්‍ය 2ක් වාර්තා කළා

කොළඹ නගරයේ නිතර ඇති වන ගංවතුර තත්ත්වයට මුහුණ දීම සඳහා හදිසි ආපදා සේවා මත පමණක් නොපිහිටා, ක්රමානුකූල ජල කළමනාකරණ ක්‍රමවේදයක් අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.

දිස්ත්‍රික්ක විසි හතරකට බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මාධ්‍ය 4ක් වාර්තා කළා

දිවයිනේ දිස්ත්‍රික්ක 17ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ සිට රාත්‍රිය දක්වා බලපැවැත්වෙන පරිදි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගල් ඉවත් කිරීමේ නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අද රාත්‍රී 11 සිට හෙට උදෑසන 6 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ.
මාධ්‍ය 4ක් වාර්තා කළා
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය 4ක් වාර්තා කළා
දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අකුණු සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මාධ්‍ය 4ක් වාර්තා කළා
පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අප්‍රේල් මාසය වන විට දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් ඇති විය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවලදී පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය 5ක් වාර්තා කළා
-862991_850x460.jpg)
පසුගිය දිනවල පැවති අයහපත් වායු ගුණාත්මක තත්ත්වය අද දින සිට යහපත් අතට හැරෙනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.