දේශීය

නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA සහාය

නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක වන දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

අනුරාධපුර ශ්‍රාවස්තිපුරයේ බේකරි බිඳ වල් අලි පාන් සහ බනිස් කයි

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ බේකරියකට කඩා වැදුණු වල් අලි පිරිසක් එහි බිත්ති කඩා දමා පාන් සහ බනිස් කා දමා ඇතැයි හිමිකරු පවසයි.

කුක් දූපත්වල අතරමං වූ ශ්‍රී ලාංකික කාන්තාව ගෙන්වා ගැනීමට නවසීලන්තයෙන් සහය ඉල්ලයි

කුක් දූපත්වල අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා නවසීලන්ත රජයේ විශේෂ මැදිහත්වීම ඉල්ලා ඇත.

රත්නපුරේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 16 දෙනෙකුට තුවාල

රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

මාධ්‍ය 2ක් වාර්තා කළා

ආබාධිත පුද්ගලයින්ට දෙසැම්බර් 3 වෙනිදා මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කළ හැකියි

ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් දෙසැම්බර් 3 වැනි දින මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමට ආබාධිත පුද්ගලයින්ට අවස්ථාව සලසා දී තිබේ.

රුවන්වැල්ලේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 47 හැවිරිදි යතුරුපැදිකාරියක් මියගොස් තිබේ.

2026 වෙසක් පොහොය මැයි 30 දිනට යොදාගන්නා ලෙස මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

2026 රාජ්‍ය දින දර්ශනයේ වෙසක් පොහෝ දිනය යෙදී ඇති ආකාරය පිළිබඳව තෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

යාපනයේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම ගැන අවධානය

යාපන දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම බරපතළ කාරණයක් බව කාන්තා හා දරුවන් පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසයි.

පුත්තලම කරුක්කුමඩුව විදුහලට නව පුස්තකාලයක් ඉදිකිරීම ආරම්භ වෙයි

පුත්තලම මහකුඹුක්කඩවල කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ දිගුකාලීන අපේක්ෂාවක් වූ නව පුස්තකාලය සඳහා මුල්ගල් තැබීම අද සිදුවිය.

නොවැම්බර් 30 වර්ජනයට එකතුවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද තීරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවැම්බර් 30 වන දින පැවැත්වෙන දිවයින පුරා වැඩවර්ජනයට එක්වීම සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතය.

මාධ්‍ය 3ක් වාර්තා කළා

කොළඹ ආසන්නයේ අක්කර විසිහතක කලා හා සංස්කෘතික ගම්මානයක් ඉදිකිරීමට යෝජනාවක්

කොළඹ ආසන්නයේ අක්කර 27ක භූමියක කලා හා සංස්කෘතික ගම්මානයක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මණ්ඩලය පවසයි.

දිට්වා සුළි කුණාටු ව්‍යසනයට වසරක් පූර්ණයි: පාර්ලිමේන්තුවෙන් විනාඩියක නිහඬතාවක්

ශ්‍රී ලංකාව දැඩි ලෙස කම්පා කළ දිට්වා සුළි කුණාටුවට වසරක් පිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවක් රකිමින් විපතට පත් වූවන් සිහිපත් කරන ලදී.

මාධ්‍ය 5ක් වාර්තා කළා

ලබන 30 වනදා වැඩවර්ජනයට එකතු වීමට රජයේ වෛද්‍යවරුන් තීරණය කරයි

දිවයින පුරා ලබන 30 වනදා ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

තිරප්පනේ ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුණකට නැග පුද්ගලයෙක් විරෝධතාවක

තිරප්පනේ පොලිස් ස්ථානය අසල පිහිටි දුරකථන සංඥා කුළුණකට නැග පුද්ගලයෙක් පෞද්ගලික ඉල්ලීමක් මුල් කරගනිමින් විරෝධතාවක නිරත වෙයි.

ශ්‍රී ලංකා - ඉන්දීය ඒකාබද්ධ මිත්‍රා ශක්ති යුද අභ්‍යාසය මදුරු ඔය දී අවසන් වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වන ලද 12 වැනි මිත්‍රා ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය මදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ දී නිමාවට පත්විය.

මාධ්‍ය 2ක් වාර්තා කළා

කුක් දූපත්වල සිරවී සිටින ශ්‍රී ලංකා කාන්තාවක් මුදා ගැනීමට නවසීලන්තයේ සහය ඉල්ලයි

කුක් දූපත්වල අසරණවී සිටින ශ්‍රී ලංකා ජාතික රුචිරා සේව්වන්දි රණසිංහ මහත්මිය මෙරටට ගෙන්වා ගැනීමට නවසීලන්ත රජයේ විශේෂ මානුෂීය මැදිහත්වීමක් අපේක්ෂා කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේය.

අගනා පුරාවස්තු දෙකක් ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්තය තීරණය කරයි

18 වන සියවසට අයත් දුර්ලභ ගණයේ මහා තුවක්කු දෙකක් ශ්‍රී ලංකාවට යළි භාර දීමට නෙදර්ලන්ත රජය එකඟතාව පළ කර තිබේ.

මාධ්‍ය 4ක් වාර්තා කළා

දිට්වා කුණාටුවෙන් බැටකෑ කඳුකර ගොවීන්ට FAO සහ ඕස්ට්‍රේලියාවෙන් සහන

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදනය නංවාලීම සඳහා FAO සහ ඕස්ට්‍රේලියානු රජය නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මාධ්‍ය 2ක් වාර්තා කළා

තුවාල ලැබූ සැපුමල් ඇතාට වැඩිදුර ප්‍රතිකාර ලබා දෙයි

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙඩි තැබීමකට ලක්වූ සැපුමල් ඇතාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් වැඩිදුර ප්‍රතිකාර ලබා දී තිබේ.

කුරුණෑගල සිට ගලේවෙල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බර් 01 දින ඇරඹේ

රුපියල් බිලියන 240 කට අධික ආයෝජනයකින් කුරුණෑගල සහ ගලේවෙල සම්බන්ධ කරන නව මධ්‍යම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් දෙසැම්බර් මස 1 වැනි දින ආරම්භ වන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.