අගනා පුරාවස්තු දෙකක් ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්තය තීරණය කරයි
18 වන සියවසට අයත් දුර්ලභ ගණයේ මහා තුවක්කු දෙකක් ශ්‍රී ලංකාවට යළි භාර දීමට නෙදර්ලන්ත රජය එකඟතාව පළ කර තිබේ.
22° වලාකුළු
උපරිම 30° · අවම 21° · වැසි ඉඩ 100%
18 වන සියවසට අයත් දුර්ලභ ගණයේ මහා තුවක්කු දෙකක් ශ්‍රී ලංකාවට යළි භාර දීමට නෙදර්ලන්ත රජය එකඟතාව පළ කර තිබේ.
ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ මහනුවර අකුරණ නගරය සහ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
නාවලපිටිය නගර සභාවේ 2027 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ජාතික ජන බලවේගයේ සභාපතිවරයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බව කියන අනවසර වැලි ජාවාරමක් පිළිබඳ විවාදයක් හේතුවෙන් සභාව උණුසුම් විය.
දිට්වා කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර මිනිපේ ප්‍රදේශයේ පවුල් සඳහා ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියට ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබේ.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගල් ඉවත් කිරීමේ නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අද රාත්‍රී 11 සිට හෙට උදෑසන 6 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ.
රත්නපුර පතලකදී මැණිකක් ගිල දැමූ පුද්ගලයෙකු එය සඟවා ගැනීමට උත්සාහ කිරීමේදී සිරවීම නිසා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර රෝහලට මාරු කර යවා ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශුද්ධ වූ දළදා වහන්සේ වැඩසඳින කුටියට ඉහළින් පිහිටි රන් වියන යළි ප්‍රතිසංස්කරණය කර අද (20) දින විවෘත කරන ලදී.
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති 107 වන හර්මන් ලෝස් අභියෝගතා කුසලාන කඳවුරේ සමස්ත ශූරතාව කුරුණෑගල මලියදේව විද්‍යාලය දිනා ගත්තේය.
විදේශගතව සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන අජිත් ධර්මපාල ඉලක්ක කර සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය දැන්වීම් සහ ඔහුගේ කුණ්ඩසාලේ නිවෙසට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නකල්ස් කලාපයේදී අනාරක්ෂිත ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැදිවියෙහි පසුවන දැරියකගේ සහ ඇගේ බිළිඳාගේ සුභසාධනය තහවුරු කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
නකල්ස් ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් දරුවෙකු ප්‍රසූත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය දැඩි කම්පනය පළ කර ඇත.
මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් සහ මාස දෙකක බිළිඳියක් උඩුදුම්බර කැලෑ ප්‍රදේශයක ගල් ගුහාවක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ පාසල් මාධ්‍ය ඒකක නායකත්ව වැඩමුළුවේ දෙවන අදියර මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී.
පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ නව විහාරාධිපතිවරයා ලෙස පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියන් පත්කර තිබේ.
අධික වර්ෂාවත් සමඟ ගලා ගිය ජල පහරකට හසුවී ගම්පොළ අංගම්මන මාර්ගයේ පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීම නිසා ප්‍රදේශයේ පවුල් 800කට අධික පිරිසකගේ ගමනාගමනය ඇණහිට තිබේ.