භාවිත නියම
newslanka.lk සහ නිව්ස්ලංකා ඇප් භාවිතයේ මූලික නීති.
අන්තර්ගතය භාවිතය
අපේ පුවත්වල සබැඳි නිදහසේ බෙදාගත හැක. සම්පූර්ණ ලිපි නැවත පළ කිරීමට ලිඛිත අවසරය අවශ්‍යයි.
දායකත්ව
ප්‍රිමියම් දායකත්වය PayHere හරහා මාසිකව අලුත් වේ; ඕනෑම වේලාවක අවලංගු කළ හැක.