ශ්‍රී ලංකා නෙට්බෝල් නිලධාරීනියන් ක්‍රීඩා විමර්ශන ඒකකය හමුවට
පසුගිය ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට නියමිතය.
පසුගිය ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට නියමිතය.
කොළඹ පැවැත්වෙන කුළුගැන්වීමේ ටෙස්ට් විසි තරගාවලියට එක්ව සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනාගතයේදී ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ඇති බව බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක සර් ක්ලයිව් ලොයිඩ් විශ්වාසය පළ කරයි.
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය 'A' කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 'A' පිتිකරුවෝ සමත් වූහ.
2018 කේප් ටවුන් සිද්ධියට මුළු කණ්ඩායමම දැනුවත් බව උස්මාන් කවාජා පවසන අතර, නේතන් ලියොන් සම්බන්ධයෙන්ද නව චෝදනාවක් මතුව තිබේ.
ඉදිරියට පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් විසි එක් දෙනෙකු ලියාපදිංචි වී ඇත.
අජ්මාන්හිදී පැවති ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී අයර්ලන්තය කඩුලු 4කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.
සෙන්ටුරියන් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ඉනිමක සහ ලකුණු 219ක දැවැන්ත ජයක් ලැබූ දකුණු අප්‍රිකාව, තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් 2027 පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලාහෝර් කැලන්ඩර්ස් කණ්ඩායම සමඟ සෘජු ගිවිසුමකට අත්සන් තබා තිබේ.
ආසියානු කුසලාන රයිසින් ස්ටාර්ස් තරගාවලියේදී පන්දු 52කින් ද්විත්ව ශතකයක් වාර්තා කළ 15 හැවිරිදි ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිගේ පිතිහරඹය පිළිබඳව අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය සමාජ මාධ්‍යයේ විහිළුවක් පළ කර තිබේ.
බ්‍රසීලයේ පැවති යොවුන් පාපන්දු තරගයකදී ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත රතු කාඩ්පත් 51ක් නිකුත් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
බ්‍රසීලයේ පැවති වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගයකදී ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත රතු කාඩ්පත් 51ක් ලබාදී ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරගාවලියේදී ඉන්දීය A කණ්ඩායම පරාජය කිරීමට පාකිස්තාන A කණ්ඩායම සමත් විය.
අයර්ලන්තය කඩුලු හයකින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
2035 කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමේ සත්කාරකත්වය එංගලන්තයට හිමිව තිබෙනවා. 2031 තරගාවලිය ඇමරිකාව ඇතුළු රටවල් හතරකට හිමි වී ඇත.
ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් මිත්‍රත්වයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ ලෙජන්ඩ්ස් තරගාවලියක් සහ සංචාරක වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
පෞද්ගලික මත මත පදනම්ව දස්කම් දක්වන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ තුන්කොන් එක්දින තරගාවලියක් පවත්වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත.
දෝහා හි පැවති ආසියානු නැගී එන කණ්ඩායම් ආසියා කුසලාන තරගයකදී කාසියේ වාසිය ලබාදුන් නිලධාරියා වැරදි කණ්ඩායමක් නම් කිරීම නිසා සුළු මතභේදයක් ඇතිවිය.
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 2026 IPL සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 140 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවති 14 වන ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.