වට්ස්ඇප් හරහා ක්‍රියාත්මක වන අලුත්ම මුදල් වංචාවකින් පරිස්සම් වන්න
ඔබේ නමින් මිතුරන්ට පණිවිඩ යවා මුදල් ඉල්ලන සහ බැංකු ගිණුම් හිස් කරන නව වට්ස්ඇප් වංචාවක් පිළිබඳව අවධානය යොමු වී තිබේ.
ඔබේ නමින් මිතුරන්ට පණිවිඩ යවා මුදල් ඉල්ලන සහ බැංකු ගිණුම් හිස් කරන නව වට්ස්ඇප් වංචාවක් පිළිබඳව අවධානය යොමු වී තිබේ.
අවුරුදු ගණනාවක ප්‍රමාදයන්ගෙන් පසු ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ පනත 2027 මුල් භාගයේදී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථානයක් සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
මිනිස් මැදිහත්වීමකින් තොරව අන්තර්ජාලය හරහා ගෙවීම් කර භාණ්ඩ මිලදී ගැනීමට හැකි වන පරිදි 'ChatGPT Wallet' නමින් නව ඩිජිටල් ගෙවීම් පද්ධතියක් OpenAI සමාගම හඳුන්වා දී තිබේ.
චීනය විසින් සංවර්ධනය කරන ලද CE-25A විද්‍යුත් මගී ගුවන් යානය, නියමුවන් සහ ඉංජිනේරුවෙකු සමඟින් සිය පළමු මිනිසුන් සහිත පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කළේය.
ස්පේස්එක්ස් සමාගම සිය දැවැන්ත ස්ටාර්ෂිප් රොකට්ටුවේ ඉහළ කොටස දියත් කිරීමේ කුළුණේ යාන්ත්‍රික අත් මඟින් සාර්ථකව අල්ලා ගැනීමට සමත්ව ඇත.
ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ගේ ඡායාරූප ගබඩාවලට නිසි අවසරයකින් තොරව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය මෙටා සමාගමට දැඩි දඩ මුදලක් නියම කර තිබේ.
ඇමරිකානු ඩොලර් 29,990 ක මිලකට සහ මාසික දායක ගාස්තුවකට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ටෙස්ලා සයිබර්කැබ් රථය පෞද්ගලික භාවිතය සඳහා ලබාදීමට ටෙස්ලා සමාගම පියවර ගෙන ඇත.
ලොව පුරා පරිශීලකයින්ට බලපෑ මයික්‍රොසොෆ්ට් සේවා බිඳවැටීම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව සමාගම පවසයි.
ව්‍යාජ වීඩියෝ ඇමතුම් සහ අනිෂ්ට මෘදුකාංග භාවිත කරමින් පසුගිය මාස 18 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධික ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර ඇති බව ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පවසයි.
තරුණයින්ට හානිදායක වන අයුරින් ක්‍රියාකිරීමේ චෝදනා මත මෙටා සමාගමට එරෙහිව ඇමරිකාවේදී තීරණාත්මක ජූරි නඩු විභාගයක් ආරම්භ වේ.
ස්පේස්එක්ස් සමාගම විසින් සිදුකළ නවතම ස්ටාර්ෂිප් රොකට්ටු අත්හදා බැලීමේදී, එහි පහළ කොටස මුහුදට පතිත වීමේදී ගිනිගෙන තිබේ. ආරක්ෂක හේතූන් මත එය දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමේ සැලසුම වෙනස් කර ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථානය සහ ඩිජිටල් මහජන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කසකස්තාන නියෝජිත පිරිසක් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
ලොව පුරා රටවල් 70කට වැඩි සංඛ්‍යාවක මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවා බිඳ වැටීම පැය 12කටත් වඩා වැඩි කාලයක් තිස්සේ තවදුරටත් පවතී.
චීනයේ ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි ආයතනයක් වන DeepSeek හි නවතම මාදිලියක් ආරක්‍ෂක පාලන පද්ධති සහ මෘදුකාංග අබිබවා යාමට සමත්ව ඇති බව පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
ළමයින්ට එල්ල වන අනතුරු පිළිබඳව නිසි ලෙස අනතුරු ඇඟවීමට අපොහොසත් වීම හේතුවෙන් නිව් මෙක්සිකෝ අධිකරණයක් විසින් මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක් නියම කර තිබේ.
සිය මෙහෙයුම් කටයුතු සඳහා කෘත්‍ම බුද්ධි තාක්ෂණය පුළුල් ලෙස යොදා ගැනීමත් සමඟ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන ඔරකල් හි සේවකයන් 21,000කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වී තිබේ.
නවීන සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සියයට 81ක්ම දැන් තොරතුරු සෙවීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) වෙත යොමු වී සිටී.
ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධි චැට්බොට් සේවාවේ නිර්මාතෘ Anthropic සමාගම ඩොලර් ට්‍රිලියන 1.3ක වටිනාකමක් ඉලක්ක කරමින් නව්යෝර්ක් නාස්ඩාක් වෙළෙඳපොළට පිවිසීමට සූදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී රජයේ වලාකුළු පද්ධතිය, කෘත්‍රිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ආධාර යටතේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා පවත්වා ඇත.
මෙරටට ආනයනය කෙරෙන විදුලි වාහන සහ බැටරි සඳහා නිශ්චිත ප්‍රමිති හා නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.