2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී විවෘත කෙරේ
දකුණු චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරුණු අතර, ඒ සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් පන්දාහකට ආසන්න පිරිසක් එක්ව සිටිති.
දකුණු චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරුණු අතර, ඒ සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් පන්දාහකට ආසන්න පිරිසක් එක්ව සිටිති.
එක්සත් රාජධානියේ අවුරුදු 16ත් 17ත් අතර යෞවනයන්ට රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ජනප්‍රිය සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කර ඇත.
තායිලන්තය විසින් ප්‍රධාන බෞද්ධ ආගමික උත්සව දිනවල නිශ්චිත ස්ථාන පහක මත්පැන් අලෙවි කිරීමට නව රෙගුලාසි යටතේ අවසර ලබා දී තිබේ.
ෂැංහයි නගරයේ ආරම්භ වූ නවවැනි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හරහා ප්‍රථම වරට හඳුන්වා දෙන නව නිෂ්පාදන 480කට අධික සංඛ්‍යාවක් වෙළෙඳපොළට එක් කර තිබේ.
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉවත් වන බවට පැතිර යන කටකතා ධවල මන්දිරය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබා දුන් තීන්දු හේතුවෙන් ඉන්දුනීසියානු උප ජනාධිපති ජිබ්‍රාන් රකාබුමිං රාකා මහතා සිය ධුරයෙන් ඉල් අස් වී තිබේ.
චීන විදේශ අමාත්‍ය වං යී සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි නසීර් රෝහලට එල්ල වූ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇමෙරිකාව යම් හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත් යුරෝපයේ සහ ඈත දූපත්වල පිහිටි ඇමෙරිකානු කඳවුරු වෙත ඍජු ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය පවසයි.