ශ්‍රී ලංකා නෙට්බෝල් නිලධාරීනියන් ක්‍රීඩා විමර්ශන ඒකකය හමුවට
පසුගිය ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට නියමිතය.
25° වලාකුළු සහිත
උපරිම 31° · අවම 24° · වැසි ඉඩ 100%
පසුගිය ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට නියමිතය.
නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක වන දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ නවතම නාවික සේවා සම්බන්ධතා දර්ශකයට අනුව, කොළඹ වරාය ලෝකයේ හොඳම බහාලු වරායන් විසි අතරට ඇතුළී ඇත.
කොළඹ පැවැත්වෙන කුළුගැන්වීමේ ටෙස්ට් විසි තරගාවලියට එක්ව සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනාගතයේදී ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ඇති බව බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක සර් ක්ලයිව් ලොයිඩ් විශ්වාසය පළ කරයි.
දූෂණයට එරෙහි සටන ශක්තිමත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් කොළඹදී අත්සන් කරන ලදී.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට තවදුරටත් වැටුප් වැඩි කිරීමක් ලබා දීමට නොහැකි බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නොවැම්බර් 30 වැනි දිනට පෙර ආදායම් බදු වාර්තා ලබා නොදෙන පුද්ගලයන්ට රුපියල් 50,000 සිට 400,000 දක්වා දඩ මුදලකට යටත් වීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දීය ජාතිකයින් බහුතරයක් ඇතුළත් සංචාරකයින් 1,600ක් සමඟ කෝඩීලියා එම්ප්‍රස් නෞකාව අද කොළඹ වරායට පැමිණියේය.
2028 ආර්ථික ප්රකාශනය යටතේ සියයට 36ක උපරිම පෞද්ගලික ආදායම් බද්ද අය කෙරෙන මාසික ආදායම් සීමාව රුපියල් 500,000 දක්වා ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනයට එරෙහිව ජාත්‍යන්තර 16 දින ක්‍රියාකාරීත්වයට සමගාමීව දකුණු ආසියානු මාධ්‍යවේදිනියෝ - ශ්‍රී ලංකා සංවිධානය නව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ.
සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ව්‍යාපෘති විමර්ශනයක් වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි රෝහිත රාජපක්ෂ මහතා, තමන්ට කිසිදු වංචා චෝදනාවක් නොමැති බව පවසයි.
2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් HNB FINANCE සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 106.67ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීති ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් දෙසැම්බර් 3 වැනි දින මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමට ආබාධිත පුද්ගලයින්ට අවස්ථාව සලසා දී තිබේ.
ලබන වසරේදී රුපියල් බිලියන 3,800ක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එම කාලය තුළ ණය හා පොලී වාරික ලෙස බිලියන 4,850ක් ගෙවීමට සිදුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රටක් ඉදිරියට ගෙනයාමේදී ප්‍රතිපත්ති හැදීමට ආණ්ඩුවකට හැකි වුවද, තනිවම එය කළ නොහැකි බවත් පුරවැසියන්ගේ සක්‍රීය සහයෝගය අත්‍යවශ්‍ය බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
රැකියා නියුක්තිකයන්ගේ ගැටලු උද්ඝෝෂණ දක්වා වර්ධනය වීමට පෙර ඒවා හඳුනාගෙන විසඳීමට වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රතු සහ නිල් වරෙන්තු මත මෙරටට ගෙන්වා ගත් අපරාධකරුවන්ගේ පාපොච්චාරණවලින්, සිරමැදිරියක සිටින පාතාල සාමාජිකයෙකු දේශපාලන පක්ෂයක පුද්ගලයෙකුට 68 වතාවක් කතා කර ඇති බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළඳ වටිනාකම් දාමයන්ට සම්බන්ධ වීම ප්‍රමාද වී ඇති බැවින්, ආර්ථික ප්‍රතිසාධනය පවත්වා ගැනීමට කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව පවසයි.
රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් වෙළඳපල ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම අර්ථශාස්ත්රඥයින්ගේ වගකීමක් බව ලෝක බැංකු ප්‍රධාන අර්ථශාස්ත්රඥ ආචාර්ය හර්ෂ අතුරුගිරිය පවසයි.
මහනුවර මැදදුම්බර කුඩා ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ සවිබල පුවරුවේ ලැයිස්තුගත කිරීම සනිටුහන් කළේය.